අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට ආයතන 20ක් අයදුම්පත් එව්වා… දැන් ඒ අයදුම්පත් ඇගයීම් කරනවා… උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති

පුද්ගලික විශ්වවිද්‍යාල උපාධි කඩ නම් ඔක්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් උපාධි කඩයක්...

by editor
සැප්තැම්බර් 9, 2023
in පුවත්
university
Share on FacebookShare on Twitter

නව පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම සඳහා මේ වනවිට අයදුම්පත් 20කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් පවසයි.

ඔහු මේ බව පවසන්නේ ජානධිපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.

“ දැනට විශ්ව විද්‍යාල 17කම ගන්න පුලුවන් උපරිම ප්‍රමාණය ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපි බන්දගෙන තියෙන්නේ. ලෝකයේ සම්මුතිය තමයි විද්‍යාර්ථයින් 15 දෙනෙකුට එක ගුරුවරයෙක් ඉන්න ඕන කියන එක. දැන් මේ බුද්ධි ගලනයත් එක්ක ඇතිවුන ගැටලු නිසා ඉන්නේ විද්‍යාර්ථයින් 30 දෙනෙකුට එක් ගුරුවරයෙක්.

උසස් පෙළ විෂය ධාරාවන් උගන්වන පාසල් 3000ක් තියනවා.  එයින් 2100 දෙන්නේ  කලා ධාරාව පමණයි. ඒ කියන්නේ විද්‍යා උපාධිධාරීන් ගුරුවරු වෙන්නේ නෑ. මන්ද, විද්‍යාවට තියන ඉල්ලුම නිසා ඒ අය ටියුෂන් ගුරුවරු වෙන්න කැමතියි.

කෙසේ වෙතත් රටේ සියලු දෙනාටම  උස්ස අධ්‍යාපනය ලැබිය හැකි තත්ත්වයක් ඇති කරන්න අපි ට්‍රිලියන 02ක් ආයෝජනය කළ යුතුයි. ඒ කියන්නේ රටේ විශාලම අරමුදලවන ඊ.පී.එෆ් එකෙන් සියයට 50ක් ආයෝජනය කළ යුතුයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කඩා වැටුණ ආර්ථිකයක් ඇති රටක කවදාවත් එහෙම කරන්න බෑ. ඒ නිසා තමයි අපි පුද්ගලික විශ්විද්‍යාල පිහිටුවීම සඳහා ඉඩ ප්‍රස්ථාව වැඩි කළ යුත්තේ.

මම දන්නවා උපාධි කඩ කියනවා මේ පුද්ගලික විශ්වවිද්‍යාලවලට. මම හිතනවා ගැරහුම් කළ යුතුද ඒ ආකාරයට කියලා.  පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් 20ක් විතර තියනවා. අපි ඒවා අධ්‍යයනය කරමින් ඉන්නවා. අපේ රටේ තියන පුද්ගලික විශ්වවිද්‍යාල උපාධි කඩනම් යේල් විශ්වවිද්‍යාලයත්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් කඩයක් විය යුතුයි. ඒ දෙකම පුද්ගලික විශ්ව විද්‍යාල.

රාජ්‍ය ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර වීසාවලින් ඉතාලි යන්න හැදූ තරුණයෙක් අත්අඩංගුවට

Next Post

මොරොක්කෝවේ භූමි කම්පාවකින් 630ක් මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.