සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිළිකා රෝහලේ දැන් තත්ත්වය.. අත්‍යාවශ්‍ය ඖෂධ 08ක් නැත්තටම නෑ… රෝගීන් සමහරෙක් යන්නෙ හිස් අතින්… වැඩි දෙනෙක් වේගයෙන් මරණයට…

by editor
දෙසැම්බර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ-

  • මරණයේ ඛේදවාචකය ගැන ආණ්ඩුවේ ඇස් ඇරවන්න රෝගීන් සමග පිළිකා රෝහලේ සමස්ථ කාර්යමණ්ඩලයම එළියට බහින්න සූදානමින්…

පිළිකා ඖෂධවල පවතින උග්‍ර හිඟය හේතුවෙන් මේ වන විට පිළිකා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට නෙැහැකි තත්ත්වයක් උදා වී ඇතැයි මහරගම අපේක්ෂා රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

පිළිකා ඖෂධ 8ක් මේ වන විට නැත්තටම නැතිවී ගොස් ඇති බැවින් පිළිකා රෝගීන්ගේ ජීවිත බේරා ගැනිමට නොහැකි වී ඇතැයි ලංකාසර කළ විමසුමකදී රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය.

මේ තත්ත්වය පිළිබඳ රජයේ අවධානය ලබා ගැනීම සඳහා රෝගීන් සමග මුලු කාර්ය මණ්ඩලයම එළියට එන්නට සූදානම් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේය.

මාස තුනක කාලයක් පුරා ඖෂධ වර්ග 13ක්ම පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගත් නමුත් මේ වන විට ඉන් ඖෂධ වර්ග 8ක් නැත්තමට නැතිව ගොස් ඇතැයි ඔහු පැවසුවේය.

රාජතාන්ත්‍රික මට්ටමින් රජයේ වෛද්‍ය සැපයුම් අංශයට ලැබුණු පරිත්‍යාගයන් අපේක්ෂා රෝහලට ලබා දුන් නමුත් මේ වන විට එම පරිත්‍යාගයන් සහ රෝහලවෙත ලැබෙන පරිත්‍යාගයන් බොහෝ ලෙස අඩුවෙමින් පවතින බැවින් රෝගීන්ට ඖෂධ ලබා දීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රතිකාර සදහා රෝහලට පැමිණෙන පිළිකා රෝගීන්ගෙන් බහුතරයක් ප්‍රතිකාර නොලබා හිස් අතින් හැරියාමට සිදුව ඇතැයිද මේ අනුව ඔවුන්ගේ ජීවත්වීමේ කාලය පිලිබදව දැඩි අවිනිච්ඡිතභාවයක් ගොඩනැගී ඇතැයි ද ඔහු පැවසුවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මානව විභවතා සංවර්ධනයට Elevation පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානය ඇරැඹේ

Next Post

අනුමැතියකින් තොරව ඉන්දීය සමාගමක ඖෂධ ගෙන්වූ ඇමති කෙහෙලියට එරෙහිව වෘත්තීය සමිති නඩු මගට…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.