බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිළිකාවක් වැළඳී ඇතැයි වෛද්‍යවරයෙක් කී නිසා පුද්ගලයෙක් සිය දිවි නසාගෙන…

by editor
අප්‍රේල් 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

තමන්ට පිළිකාවක් වැළඳී ඇති බවට වෛද්‍යවරයෙකු පැවසුවයි කලකිරීමෙන් සිටි උඩවලව  ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර තණමල්විල අලිමංකඩ රක්ෂිතයේ තිබී අද  (11) අලුයම තණමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

මෙලෙස  මියගොස් සිටියේ අංක 242/4, තණමල්විල පාර,උඩවලව  පදිංචි ගුණරත්න ඒකනායක නමැති තිදරු පියෙකි.
තනමල්විල  පොලිස් බල ප්‍රදේශයට අයත් අලිමංකඩ රක්ෂිතය තුළ ගෙල වැලලාගෙන මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට තණමල්විල මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ සොයා බැලීමේදී ගෙල වැලලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ නරක් වී ගිය සිරුරක් හමුව තිබේ.
පසුව ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වීඇත්තේ මියගිය පුද්ගලයා මීට දින කිහිපයකට පෙර නිවසේ ලියුමක් ලියා තබා තමන් ගැන යළි නොසොයන ලෙසට දැනුම් දී නිවසින් පිටව පැමිණ ඇති බවයි. දරුවන් විසින් පියාව සොයා ඇති බවත් සොයා ගැනීමට නොහැකි වී තිබේ. දරුවන් විසින් මේ පිළිබඳව තණමල්විල මූලස්ථාන පොලිසියටද මීට දින කිහිපයකට පෙර දන්වා තිබේ. ඒ අනුව සොයාගත් සිරුර සිය පියාගේ බවට දරුවන් විසින්ද හඳුනාගෙන ඇත.
මියගිය පුද්ගලයා මැණික් ව්‍යාපාරිකයකු වන අතර ඔහුට පැවති අසනීපයක් සඳහා අවස්ථා කිහිපයකදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාරද ලබාගෙන තිබේ. එහිදී එම වෛද්‍යවරයා පවසා ඇත්තේ ඔහුට පිළිකාවක් ඇති බවයි. මේ හේතුව නිසා මියගිය පුද්ගලයා දැඩි සිත් තැවුලෙන් පසුව  සිට ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තනමල්විල මූලාස්ථාන පොලිස්පරීක්ෂක ඩී.එම්.පී.බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිරිබත්ගොඩ ගාල හන්දියේ දී පොලිස් වෙඩි තැබීමකින් සැකකරුවෙක් රෝහලේ!

Next Post

කෙහෙළිය අදත් CIDය ට…

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.