සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් දරුවන් මත්ද්‍රව්‍යයට බිලිදෙන ව්‍යාපෘති  හැදුවේ  “ජාතියේ අප්පච්චිලා…” ඔවුන්ගෙ කාලවල රටට ගෙනාපු මත්ද්‍රව්‍ය අවුරුදු 10කින්වත් රටින් ඉවත් කරන්න බෑ… නිවාස නියෝජ්‍ය ඇමති කියයි!

by editor
සැප්තැම්බර් 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

ලංකාවට පහුගිය වකවානුවේ ගෙනැවිත් ඇති මත් ද්‍රව්‍ය ප්‍රමාණය වසර 10 කට ඉවර කරගත නොහැකි බව  නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත්  පැවසීය. ඔහු කියන්නේ ජාතියේ අපච්චිලාගේ පාලන වකවානුවල ජාතියට ලබා දුන් “දායාදය” ඒ තරම් බිහිසුණු බවය.

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත්   මේ අදහස් පලකර සිටියේ පොළොන්නරුව අරලගංවිල මැදගම මහා විද්‍යාලීය දරු දැරියන්ගේ හිසවෙස් පැලඳවීමේ මංගල්‍ය වෙනුවෙන් එම පාසල මගින් පසුගියදා සංවිධානය කර තිබූ අග්නි මෞලි කලා  මංගල්‍යයට සහභාගිවීමෙන් අනතුරුව සිය අදහස් දක්වමිනි.

මෙහිදී එම පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 38 දෙනෙකු හිස වෙස් හා පායිම්පත් පැලඳි අතර එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි,  දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ජී.එස් .අනිල් කුමාර, අරගලගංවිල මැදගම මහා විද්‍යාලයේ විදුහල්පති   ගුරුවරු සිසු දරු දැරියම් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත්   මෙසේද පවසා සිටියේය.

“මේවනවිට අපිට තියෙන ප්‍රධාන අභියෝගය තමයි මේ රටේ පාසල් දරුවන් මත් ද්‍රව්‍ය ජාවාරම් වලින් බේරා ගැනීම. ඒ වෙනුවෙන් අපි මේවනවිට කටයුතු කරමින් ඉන්නවා. ඔබ දුන්නු චන්දයේ වටිනාකමට අප දවසින් දවස වටිනාකමක් එකතුකරමින් ඉන්නෙ.”

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

“දැන් අඬන වැලපෙන ජාතියේ අප්පච්චී කියන පුද්ගලයා තමයි එදා මහා පරිමාණයෙන් මත් ද්‍රව්‍ය ගෙනාපු ජාවාරම්කරු හෙලිකොප්ටරයෙන් ගිහිල්ලා බදාගෙන බේර ගත්තේ.  එදා නාකොටික් එකේ නිළධාරීන් ඒ නිසා ආපහු හැරිලා ගියා.”

“අපේ රටේ මත්ද්‍රව්‍ය උවදුරට වැඩියෙන්ම ලක්වෙලා ඉන්නෙ අපේ රටේ පාසල් දරුවන්. ඒ නිසා අපේ රටේ පාසල් දරුවන් වගේම මේ රටේ මත්ද්‍රව්‍ය ලට ඇබ්බැහිවෙලා ඉන්න තරුණයින් එයින් මුදවා මේ රට මත් ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු අපි ඉදිරියේදී සිදු කරනවා.”

“එහෙම සිදු කරන කොට තමයි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරපු කර්මාන්ත ශාලා පවා මේ වනවිට හමු වෙන්නෙ. කුඩු  අයිස් වලට වගේම පාතාලය බිහිවීමට අනුබල දුන්නේ පැවති රජයන්, පාතාලය ආරක්ෂා කෙරුවේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව. අද අපේ දරුවන් තරුණයන් ඉතාමත්ම ශීඝ්‍රයෙන් මේ මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි ඒවාට ඉතා කඩිනමින් විසඳුම් සොයමින් පවතිනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ පාසල්වල භෞතික සම්පත් වර්ධනය කරනවා වගේම මානව සම්පත් ලබාදීමට වත්මන් රජය මැදිහත් වෙලා තියෙනවා.

ඒ සියලු ගැටලුවලට ඉදිරි වසර කිහිපය තුළ අපි විසඳුම් ලබාදීමට ජාතික ජන බලවේගය රජයක් හැටියට පොරොන්දු වෙනවා.” යැයි ටී.බී. සරත්  මෙහිදී වැඩිදුරටත් කිව්වේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

දඩයමේ ගොස් තුවක්කුව ඉනේ ගසාගෙන එද්දී තුවක්කුව පත්තු වී පුද්ගලයෙක් මිය යයි!

Next Post

පිටකොටුව බස් නැවතුම නවීකරණය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.