සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් දරුවන් ද ඇතුළත් HIV ඒඩ්ස් රෝගීන් 485ක් ජනවාරි සිට ඔක්තොම්බර් දක්වා කාලය තුළ හඳුනාගෙන…

by editor
නොවැම්බර් 23, 2023
in පුවත්
HIV
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

මේ වසරේ ඔක්තෝම්බර් මාසය දක්වා ගත වූ කාලය තුලදී එච්අයිවී ඒඩ්ස් රෝගින් 485ක් අලුතින් හඳුනා ගත් බව ලිංගාශ්‍රිත සහ  එඩ්ස්  මර්දන වැඩසටහන සඳහන් කරයි.

මෙසේ හදුනාගත් පුද්ගලයින් අතර පාසල් දරුවන් ද අයත් වයස අවුරුදු 15 – 24 වයස් කාණ්ඩයේ පසුවන්න්ද සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින බව හෙළි වි ඇත.

මේ තත්ත්වය  පිලිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකි විදානපතිරණ පැවසුවාය.

වසර 2021දි රෝගින් 411ක් හදුනා ගත් අතර එය  වසර 2022 දී  607ක් දක්වා වැඩිවී ඇති බවත් මෙය සියයට 48ක් වැඩිවිමක් බවත් ඇය පෙන්වාදේ.

වසර 2022දී  ඇස්තමේන්තු කර ඇති  එච්අයිවී රෝගීන්ගේ සංඛ්‍යාව 4100 ක් වුවද එතරම් සංඛ්‍යාවක් හඳුනා ගැනීමට නොහැකි වූ බව ද අධ්‍යක්ෂවරිය පවැසුවාය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වසර 2025 වන වන විට එච්අයිවී සමග ජිවත්වන පිරිස සියයට 95 ක් සොයා ගත යුතු වන අතර වසර 2022 වන විට අපට සොයා ගැනීමට හැකිව ඇත්තේ සියයට 86ක් ප්‍රතිශතයක් යැයිද ඇය පෙන්වාදේ.

එච්අයිවී ආසාදිතයන් වෙනුවෙන් මෙතෙක් කලක් භාවිත කළ ඖෂධ වර්ග කීපය වෙනුවට දැන් එක් ඖෂධයක් තුළ එම වර්ග කීපයම ඇතුළත් වන සේ එක් ඖෂධයක් නිර්මාණය කර ඇති බැවින් රෝගීන් එය භාවිත කිරීම ඉතා පහසුවන බවත් එම ඖෂධය වෛද්‍ය නිර්දේශයන් මත දිනපතා ලබා ගත යුතු දෙයක් බවත් එසේ වුවහොත් පමණක් ඒඩ්ස්   රෝගීන්ගේ සංඛ්‍යාව වරස2030 වන විට 0.00්‍1 දක්වා වන ඉලක්කය කරා  ලඟා විය හැකි බවත් විශේෂඥවරිය පවසයි.

ඒ සදහා අවදානම් ලිංගි හැසීරීම්වල නිරත වන්නන් වහාම රුධිර පරික්ෂාවකට යොමුවන්නැයිද වෛද්‍ය  විදානපතිරණ ඉල්ලීමක් කරයි..

එඩ්ස් රෝගීන් හදුනා ගැනීම  සදහා සිදුකරන සියලුම පරික්ෂණ සහ ඖෂධ ප්‍රතිකාරයන් රජය නොමිලේ සිදුකරන බැවින් අවදානම් ලිංගික හැසිරීම්වල යෙදෙන පිරිස් වහාම ඉදිරිපත් වන්නැයිද ඔවුන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බැදී සිටින්නේ යැයි ද  ඇය ප්‍රකාශ කර සිටියි.  

මේ අදහස් පල කළේ ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.      

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාසාවට ජීවිතය පිලිබඳ බලාපොරොත්තු දැල්වෙයි… දින හතරක සටන් විරාමයක්!

Next Post

අවුරුදු තුනකට පසු කාසල්රී වාන් දමයි… විමලසුරේන්ද්‍ර ජලාශයත් පිටාර ගලයි!  

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.