සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ  153ක කැමැත්තෙන් අද හෝ හෙට රනිල් නව ආණ්ඩුවේ අගමැති ලෙස දිවුරුම් දෙයි…

by editor
මැයි 12, 2022
in පුවත්
ranil-wickremesinghe
Share on FacebookShare on Twitter

පිහිටුවීමට යෝජිත නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (12) හෝ හෙට එම ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

තමන්ට  පාර්ලිමේන්තුවේ බහුතරය සිටින බැවින් අගමැති ධුරය භාරගෙන  නව අන්තර්වාර  ආණ්ඩුව පිහිටුවා  මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ වගකීම   භාරගන්නා බව ඊයේ රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ සමග කළ සාකච්ඡාවේ දී රනිල් වික්‍රමසිංහ විසින් දන්වා  ඇත.

මෙහිදී “ඔබට පාර්ලිමේන්තුවේ   බහුතරයක් තිබෙනවා දැයි“ ජනාධිපතිවරයා රනිල්ගෙන් විමසා ඇති අතර   රනිල් පවසා ඇත්තේ  බහුතරයටත් වඩා වැඩි සංඛ්‍යාවක් තමන්ට සහය පල කරන බවය.

මේ අනුව රනිල් වික්‍රමසිංහ තමන්ට සහයෝගය දක්වන මන්ත්‍රී කණ්ඩායම් තුනක් ගැන ජනාධිපතිවරයාට පවසා ඇත.

මේ වනවිට ආණ්ඩු පක්ෂයේ සිටි සාමාජිකයින්,  සමගි ජන බලවේගයෙන් වෙන් වී  ස්වාධීනව වූ මන්ත්‍රීවරු, ආණ්ඩුවෙන්   ස්වාධීන වූ පක්ෂ 11 මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් අවස්ථා තුනක දී  රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා පවත්වා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවති සාකච්ඡා අවසන් වනවිට රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීම සඳහා පාරිලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 153කුගේ  කණ්ඩායමක් සූදානම්ව සිටි   බව විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්  ලංකාසරට පැවසීය.

මේ පසුබ්මේ දී රනිල් වික්‍රමසිංහ සිය ධුරයේ දිවුරුම් දී කඩිනමින් ආණ්ඩුව පිහිටුවනු ඇත.

එමෙන්ම ගෝල්ෆේස් තරුණ අරගලයට යළිත් කිසිම අවස්ථාවක අනීතික මැදිහත්වීම්  සහ  මර්ධනය මුදා හැරීමට  උත්සාහ  නොකරන ලෙසට වූ  මූලික එකඟතාවයක් වෙත  ජනාධිපතිවරයා හා පිවිසීමට  රනිල් වික්‍රමසිංහ    කටයුතු කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සජබෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු නව ආණ්ඩුවක් පිහිටුවීමට රනිල් සමග සාකච්ඡා අරඹති…

Next Post

නිදොස් කොට නිදහස් කර ඇමති ධුරයකින් පිදුම් ලද පිල්ලෙයාන් රටින් පනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.