බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තු බලය දුන්නොත් ජනතා හිතවාදී අයි.එම්.එෆ් පැකේජ් එකක් අරන් දෙනවා… සජිත් පොරොන්දු වෙයි!

by editor
ඔක්තෝබර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අයිි.එම්.එෆ් සමග සාකච්ඡා කර මේ රටට බදු පීඩනයෙන් තොර සහනදායි පැකේජයක් ලබාදීම සඳහා බලයට පැමිණි දා සිට වැඩ අරඹන්නට සිටි තමන්ට ජනාධිපතිවරණයේ දි ජන වරමක් නොලැබුන බවත් එම සහනදායී පැකේජය වහාම ලබා දීම සඳහා පාර්ලිමේන්තු බලය ලබා දෙන ලෙසත්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අද අවිස්සාවේල්ලේ දී ජන හමුවක් අමතා පැවසුවේය.

එසේ පාර්ලිමේන්තු බලය දෙනවා නම් තමන් ජනාධිපතිවරයා සමග අත් වැල් බැඳගෙන රට වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බවත් ඔහු කීවේය.

සජිත් ප්‍රේමදාස මෙසේ ද පැවසුවේය.

“අපි ඇත්තටම සූදානම් වෙලා හිටියේ කෙළින් අයි.එම්.එෆ් එකත් එක්ක කතා කරලා මේ බදු සූත්‍රයේ අසාධාරණකම් ඉවත් කරලා බදු පීඩනය ඉවත් කරන්න අපි සූදානමින් හිටියා. නමුත් අපි බලාපොරොත්තු වුන ජනතා ආශීර්වාදය අපට ලැබුනේ නෑ.”

“හැබැයි මේ අවස්ථාවේ දී හෝ ජනතාවට අවස්ථාවක් තියනවා. පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයට සමගි ජන සන්ධානයට ලබා දීම තුළ අපට පුලුවන්කම ලැබෙනවා අයි.එම්.එෆ් එක එක්ක කතා කරලා ජනතාව මත ඇති පීඩනය ඉවත් කරන සහනාදායී අයි.එම්.එෆ් පැකේජ් එකට අපට යොමු වන්නටය.”

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“පාර්ලිමේන්තු බලය අපට ලබා දෙන්න. අයිඑම්එෆ් එකත් එක්ක කතා කරලා ඔබ මේ විඳින දුකින් මුදවා ගන්න අලුත් අයි.එම්.එෆ් පැකේජ් එකකට යොමු වන්න අප සූදානම්. ඒ උදෙසා වර්තමාන ජනාධිපතිතුමත් සමග අත්වැල් බැඳගෙන මේ රටේ ලක්ෂ දෙසීය විස්ස වෙනුවෙන් අප ඒ යුතුකම මේ රටේ ජනතාවට ඉටු කිරීමට සැදී පැහැදී සිටිනවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ පුහුණුකරු වධකයෙක් වගේලු… චෝදනා රැසක් කරළියට….

Next Post

නිවැසියන් බැඳ දමා සැමියන් ඉදිරියේ බිරින්දෑවරු දූෂණය කරමින් නිවෙස් කොල්ල කමින් රට බියපත් කළ බාප්පයි පුතයි කොටුකරගත් මෙහෙයුමේ මුල මැද අග…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.