සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලය හා මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න හැකි සුදුසුම කෙනා පොලිසියේ පහළම තැන සිට මුල් පුටුවට පැමිණි ඔබයි… මහා නායක හිමිවරු නව පොලිස්පතිට කියති!

by editor
අගෝස්තු 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් සේවයේ පහළම තැන සිට පොලිස්පතිවරයා දක්වා පැමිණි ගමන තුළ පොලිසියේ සමස්ථ අත්දැකීම් ප්‍රමාණයක් ලැබූ ප්‍රථම පොලිස්පතිවරයා වූ ප්‍රියන්ත වීරසූරියට පාතාලය හා මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කරන්නට හැකි ශක්තිය ඇති බව තමන් වහන්සේලා විශ්වාස කරන බවත්, එය පොලිසියේ සියලුම ශක්තිය යොදවා නිම කළ යුතු ජාතික අවශ්‍යතාවයක් බවත් මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත අද (17) සැල කර සිටියහ.

උන්වහන්සේලා පොලිස්පතිවරයාට මේ බව දැන්වූයේ අද    මල්වතු අස්ගිරි උභය පාර්ශවික මහා නායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දී පොලිස්පතිවරයා අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ පොලිස්පතිවරයා මහා නායක හිමිවරුන්ට දන්වා සිටියේ  අපරාධ රැල්ල මැඩපැවැත්වීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කිරීමටත් විධිමත් වැඩපිළිවෙළක් මහජන සහය සහ ත්‍රිවිධ හමුදාවේ ද සහය ලබා  ගනිමින්  මේ වනවිට ක්‍රියාත්මක කරමින් ඇති බවය.

වෙඩි තැබීම් වලට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන බව ද ඒ ඔහු කීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සඳහා ඉතිහාසයක් ඇති බව පෙන්වා දුන් පොලිස්පතිවරයා   මේවාට යම් යම් ආකාරයට දේශපාලන මෙන්ම පොලීස් නිලධාරීන්ගේ සහය ද ලැබුණු කාලයක් ද තිබුණු බව මහා නායක හිමිවරුන්ට පැහැදිලි කළේය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ත්‍රිවිධ හමුදාවේ මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ද මේ සඳහා පාවිච්චි කරමින් විදේශ ගතව සිටි මේවා මෙහෙයවන පිරිසක් සිටින බවත් ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වී මේ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් පොලිස්පතිවරයා කීවේය.

විදේශ රට වලත් මොවුන්ට එක තැනක ස්ථානගත වීමට නොහැකි පසුබිමක් මේ වනවිට නිර්මාණය වී තිබෙන බවත් ඉදිරියේ දී මෙම කටයුතුවල පැහැදිලි මර්දනයක් දැකිය හැකිවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයෙන් පොලිසියට බලපෑම් කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා විතරයි… එහෙම තියෙද්දිත් නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට දැඩි පියවර ගන්නවා… පොලිස්පති කියයි!

Next Post

රජයත් හමුදාවත් අපහසුතාවයට පත් කරන බොරුවලට රැවටෙන්න එපා… හෙට හර්තාලයට පෙර රජය උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.