සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාඩම් ඉගෙන ගන්නේ නැති ජාතියක්… ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් බණ්ඩාරවෙල සිට මාතර දක්වා මගීන් 70ක් පටවන් ඇවිත්… තණමල්විල නගරයේ දී පොලිසිය බස් රිය නවත්වා ඩිපෝවට යොමු කරයි…

by editor
ජූනි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

ධාවනයට නුසුදුසු තත්වයේ තිබියදී මගීන් 70කට වැඩි පිරිසක්ද සමග බණ්ඩාරවෙල සිට මාතර දක්වා ගමන් කරමින් තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් තණමල්විල පොලසිය විසින් තණමල්විල නගරයේදි නවතා එම බස් රථය තණමල්විල ඩිපෝව වෙත යොමුකර තිබේ.

බණ්ඩාරවෙල සිට ගමන් ආරම්භ කර ඇති මෙම බස් රථය පසුගිය ඉරිදා (15) මගීන් 70කට ආසන්න පිරිසක් සමග මාතර දක්වා ගමන් කරමින් සිට ඇත. එහිදී බස් රථය එක් පසෙකට ඉතා අනාරක්ෂිත ලෙස ඇලවී තිබියදීත් එය ඉදිරියටම මගීන් සමග ධාවනය කර තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් බස් රථයේ මගින් විසින් තණමල්විල මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ඩී.එම්.පී.බණ්ඩාරට දැනුම් දි ඇත. ඒ අනුව වහා ක්‍රියාත්මක වු ස්ථානාධිපතිවරයා පොලිස් නිධාරින් යොදවා අදාල බස් රථය තණමල්විල නගරයේදී නවතා පරික්ෂාවට ලක්කර තිබේ.

එහිදි පොලිස් නිලධාරීන්ටද දැක ගත හැකිව ඇත්තේ බස් රථයේ දෝෂයක් තිබියදි මගීන් සමගින් අනාරක්ෂිතව මෙය ධාවනය කර ඇති බවය. 

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

පසුව පොලිස් නිලධාරීන් විසින් බස් රථය මාතර දක්වා ධාවනය කිරීම නවතා එම අවස්ථාවේදීම   තණමල්විල ඩිපෝව වෙත එය යොමු කරවා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබේ. බස් රථය ඩිපෝව වෙත යොමු කර බස් රථයේ දෝෂය නිවැරදි කිරීමෙන් පසු යළි ධාරවනයට එක් කිරිමට පොලිසිය අවසර දී තිබේ. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කර ගැටුම නිමා කරනවා… නෙතන්යාහු කියයි!

Next Post

ලෝකයේ බිහිසුණුම ව්‍යසනයක් නිර්මාණය කරන්නට හදන මහල්ලෙකුගේ වියරුව…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.