අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානය ත්‍රස්තවාදය නඩත්තු කිරීම ගැන මුස්ලිම් සංවිධානයක් මෝදිට ලියයි

by Lankasara News
අප්‍රේල් 28, 2022
in පුවත්
Narendra Modii
Share on FacebookShare on Twitter

පාකිස්ථානය, ත්‍රස්තවාදය නඩත්තු කරන බවට ලක්නව් ප්‍රධාන කරගත් ෂියා මුස්ලිම් කණ්ඩායමක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හට ලිපියක් යොමු කරමින් පවසා තිබේ. පසුගිය දා අසල්වැසි රටවල් කිහිපයක ෂියා මුස්ලිම් කණ්ඩායම්වලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ෂියා හුසෙයින් පදනම (ඕල් ඉන්දියා ෂියා හුසෙයින් ෆන්ඩ්) අප්‍රේල් 26 වෙනිදා විසින් මෙම ලිපිය යොමු කර ඇත.

ෂියා සුළු ජාතීන්ගේ රුධිර ස්නානයට ගෙවුණු වසර 35ක කාලය තුළ පාකිස්ථානයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධ වී ඇති බවට ඔවුන් මෙමඟින් චෝදනා කරයි.

ගෙවුණු කාලයේදී ෂියා පල්ලිවල වන්දනාමාන කරමින් හිටිය මුස්ලිම්වරුන් 35000කට ආසන්න සංඛ්‍යාවක් පාකිස්ථාන ත්‍රස්තවාදී කණ්ඩායම්වල බිල්ල බවට පත්වුණා… ඇෆ්ගනිස්ථානයේත් ෂියා හසාරා කණ්ඩායම් ෂියා පල්ලි හා පාසැල්වලදී පහරදීම්වලට ලක් වුණා..

කණ්ඩායමේ මහලේකම් ’සයිඩ් හසාන් මෙහ්දි’ සඳහන් කරයි.

ඉන්දියාවේ වෙසෙන ෂියා මුස්ලිම්වරුන් වශයෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ පාකිස්ථානයට හා ඇෆ්ගනිස්ථානයට ඇතුල් වි ත්‍රස්තවාදීන් සමඟ සටන් කරන්නට අවසර දෙන ලෙසයි..

පාකිස්ථානයේ වෙසෙන සේම ලෝකයේ අනෙකුත් රටවල විසිරී සිටින ත්‍රස්තවාදීන් ඉන්දියාවේ පොදු හතුරෙකු බව සඳහන් කරමින් ඔහු ඉල්ලා සිටියි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පාකිස්ථානය නඩත්තු කරන ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදී අපේ ජීවිත පරිත්‍යාග කිරීමට රජය ඉඩදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙන්නෙමු..

ෂියා පදනම විසින් යොමු කළ ලිපියේ වැඩිදුරටත් සටහන්ව ඇත.
පාකිස්තානයේ පේෂාවර් හි පිහිටි ෂියා මුස්ලිම් පල්ලියකට පසුගිය මාර්තු 4 වෙනිදා එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මිය ගියහ. එහිදී වයස අවුරුදු 10ට අඩු ළමුන් හත් දෙනෙකු මියගොස් පුද්ගලයින් 200කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබීය

Share69Tweet43
Previous Post

“දේශපාලන ගේම් එපා…“ ජනපතිගේ සර්වපාක්ෂික ආණ්ඩුව විපක්ෂයේ දේශපාලන පක්ෂ කීපයක් ප්‍රතික්ෂේප කරයි…

Next Post

යන්නෙ නෑ කියන අගමැතිට යන්න කියන ජනපතිගේ නිල දැන්වීම අද …

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.