බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානය ගංවතුරින් වූ විනාශයෙන් නැගිටීමට විදේශයන්ගේ සහය ඉල්ලයි

by Lankasara News
ඔක්තෝබර් 31, 2022
in පුවත්
flood in Pakistan
Share on FacebookShare on Twitter

පාකිස්ථානයට පසුගියදා බලපෑ දරුණු ගංවතුර තත්ත්වයක් සමග එරට ගොවිබම්, නිවාස ඇතුළු දේපල රැසක් විනාශයට පත්වීම හේතුවෙන් යලි සිය ආර්ථිකය පන ගැන්වීමට විශාල විදේශ ණය පහසුකම් අපෙක්ෂා කරන බවට වාර්තාවේ.

ඒ අනුව දැනට ඇස්තමේන්තු කර ඇති අන්දමට ගංවතුරෙන් ඇමරිකානු ඩොලර් බිලියන 40ක පාඩුවක් පාකිස්ථානයට සිදුව ඇති අතර ඇතැම් විට එම අගය ඉහළ යෑමටද හැකියාව පවතින බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ ඉස්ලාමාබාද් පාලනය ඩොලර් බිලියන 130 ක් පමණ වටිනා එහි බාහිර ණය නැවත සැලසුම් කිරීමට උත්සාහ නොකළද ගංවතුරින් කඩා වැටුනු පාකිස්ථාන ආර්ථිකය නඟා සිටුවීම සඳහා “විශාල මුදල්” අවශ්‍ය බව අගමැති ෂෙබාස් ෂරීෆ් පවසා ඇති බවයි.

“අපි කිසිම ආකාාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් හෝ ණය ගෙවීම නතර කිරීමක් වැනි කිසිම ආකාරයක පියවරක් ඉල්ලා සිටින්නේ නැහැ,” යනුවෙන්ද පාකිස්ථාන අග්‍රාමත්‍ය ෂරීෆ් ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසීය

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම මස ආරම්භයේදී පාකිස්ථානයෙන් දේශගුණික විපර්යාස අමාත්‍ය ශෙරී රෙහෙමන් පැවසුවේ, ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීමේ ගැටලුවක් පවතින බැවින් ඒ සඳහා වූ ආධාර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔස්සේ ලබා ගැනීමට අපෙක්ෂා කරන බවයි.

පකිස්ථානය දේශගුණික විපර්යාස සඳහා ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල් 10 න් එකකි, නමුත් පාකිස්ථාන පසුගියදා එරටට බලපෑ ආකාරයේ මහා පරිමාණයේ ව්‍යසනයකට සූදානම් ව නොසිටි අතර එය එරට ආර්ථීකය උඩුයටිකුරු කිරීමට සමත්විය.

Share69Tweet43
Previous Post

රෝහල්   සේවිකාවක් සහ සේවකයෙක් බහින්බස් වී අධි සාන්ද්‍ර ලයිසෝල් ගහගෙන… බරපතල පිලිස්සුම් සහිතව දෙදෙනාම රෝහලේ!

Next Post

චමුදිත සමරවික්‍රම යළිත් CID කැඳවයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.