fbpx
බ්‍රහස්පතින්දා, ජූනි 8, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානයේ දේවස්ථානයට ප්‍රහාරයක්

by Lankasara News
අප්‍රේල් 23, 2023 - Updated On අප්‍රේල් 28, 2023
in පුවත්
431 5
Gun Shoot
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ දේවස්ථානයකට පහරදී ඉතා දරුණු ආකාරයේ වෙඩ් තැබීමේ සිද්ධියකට සැකපිට පුද්ගලයෙකුට එරෙහිව ත්‍රස්ත පනත යටතේ නඩුගොන කර ඇත.

දේවගැති යුනිස් ජාවෙඩ් විසින් කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාර වශයෙන් ත්‍රස්ත විරෝධී පනත සහ තවත් චෝදනා කිහිපයක් යටතේ ඛන්නා පොලිස් ස්ථානය මගින් මෙම නඩුව ගොනු කර ඇත. ඒ අනුව මෙ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවටද පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

පොලිස් නිලධාරීන් ඩෝන් පුවත්පතට පැවසුවේ සිද්ධය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු නම් කර පැමිණිලි ඉදිරිපත් කර ඇති වුවත් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව, දේවගැතිවරයාගේ දියණිය සහ ඇගේ සහෝදරයා පින්ඩෝරියන් හි පල්ලියකට යමින් සිටියදී පුද්ගලයන් හතර දෙනෙකු බාධා කර ලිංගික අතවර කර ඇත.

RelatedPosts

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

දැරියගේ සොහොයුරා ඔවුන්ට හිරිහැර කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටි විට පහර දුන් අවස්ථාවේදී අදාල පිරිස විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට දැනට වාර්තාවන බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. පසුව, 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බැතිමතුන් දේවස්ථානය තුළ යාච්ඤා කරමින් සිටියදී ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පසුව එම පරිශ්‍රය අපවිත්‍ර කර, ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීමක් සිදු කළ බවද පාකිස්ථාන මාධ්‍ය සඳහන් කරයි. .

සිද්ධිය සැලවීමත් සමඟ පොලිසිය එම ස්ථානයට ගිය නමුත් ඒ වන විටත් ප්‍රහාරකයින් පලාගොස් තිබු බව පොලිසිය සඳහන් කර ඇත.

Share69Tweet43
Previous Post

ගුවන් බලය වර්ධනය කරගැනීමේ වැදගත්කම ඉන්දීය ගුවන් හමුදාපති අවාධාරණය කරයි

Next Post

චීන වෙළෙදුන්ට එරෙහිව කෙන්යාවේ විරෝධතා

Related Posts

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...
පුවත්

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

ජූනි 7, 2023
පුවත්

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

ජූනි 7, 2023
පුවත්

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

ජූනි 7, 2023
Next Post

චීන වෙළෙදුන්ට එරෙහිව කෙන්යාවේ විරෝධතා

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

by editor
ජූනි 7, 2023
0

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

by editor
ජූනි 7, 2023
0

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

වකුගඩු රෝගීන් සදහා සිදුකරන රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර අඩපණ වෙයි!

by editor
ජූනි 7, 2023
0

ගජේන්ද්‍ර කුමාර්ට ඇප!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…
  • මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  
  • අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist