fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානයට අයි.එම්. එෆ් සහය අහිමි වන ලකුණු

සති 2ක් ago
in පුවත්
435 4
0
Share on FacebookShare on Twitter

පාකිස්ථානය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද අතර මේවන විට ආරම්භ කර ඇති සාකච්ඡා බිඳ වැටිමේ අවදානමක් නිර්මාණය වී ඇති බවට වාර්තාවේ.

චීනය පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ඔස්සේ ඉඳි කළ බලාගාර වලට අදාල ණය මුදල් ආපසු ගෙවීම සම්බන්ධයෙන් පාකිස්ථානය සහ චීනය අතර නිසි එකඟතාවයට පත්වීමට නොහැකිවීම මත මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් පාලන සමයේදී පාකිස්ථානය විසින් විශාල වශයෙන් චීන ව්‍යාපෘති එරට තුල ක්‍රියාත්මක කිරීපට පියවරගෙන තිබිණි. එම ව්‍යාපෘති බොහොමයක් චීන පාකිස්ථාන ආර්ථික කොරිඩොව යටතේ ක්‍රියාත්මක විය. මෙලෙස ආරම්භ වූ ව්‍යාපෘති රැසක් දැඩි චීන ණය කොන්දේසි මත ක්‍රියාත්මක විය.

එහිදී චීන සමාගම් වලට දැඩි ලාභ අත්වන මෙන්ම ඉහළ ණය වාර්ක මෙයට ඇතුලත් විය. ඒ අනුව මෙම ණය වාර්ක සහ පොලී ගෙවීම් මූලික කරගෙන අදවන විට පාකිස්ථානය ශ්‍රී ලංකාව මෙන්ම විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇත.

මෙම තත්ත්වයෙන් මිදිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට පාකිස්ථානය පියවර ගත්තද එහි මූලික සාකච්ඡා වලදීම යෝජනා වූ ණය ප්‍රති ව්‍යුහ ගතකිරීමට පාකිස්ථානය මෙම ව්‍යපෘති හේතුවෙන් නොහැකි වී තිබේ.

එහිදී චීන පාර්ශවය විසින් ණය ප්‍රති ව්‍යුහ ගතකිරීම වලට අකමැත්ත පළකර ඇති අතරම ණය ගිවිසුම් සංශෝධනයටද අකමැත්ත පළකර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරනු ලබන ණය ප්‍රතිව්‍යුහ ගත් කිරීම් කිරීමට පාකිස්ථානය අපහොස්ත්ව ඇත.

ඒ අනුම මෙම තත්ත්වය හේතුවෙන් පාකිස්ථානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

Join @lankasara on Telegram Channel
Previous Post

මේ ආණ්ඩුවේ ඇමතිකම් එපා… හර්ෂ කියයි…

Next Post

ශ්‍රී ලංකාව ප්‍රබල තැනක… පකිස්ථානයට ලකුණු 507ක ඉලක්කයක්….

Related Posts

wimal

පක්ෂ 10 නව සන්ධානය 21දා එළි දකී… සභාපති විමල්… වර්ණය කහ…

අගෝස්තු 11, 2022

උතුරු කොරියාන නායකයා දැඩි ලෙස රෝගාතුර වෙයි!

අගෝස්තු 11, 2022

ගෝඨාබය හිටපු ජනපති කොන්දේසි පිට තායිලන්තයට ගොඩබැස්ස හැටි…

අගෝස්තු 11, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • පක්ෂ 10 නව සන්ධානය 21දා එළි දකී… සභාපති විමල්… වර්ණය කහ…
  • උතුරු කොරියාන නායකයා දැඩි ලෙස රෝගාතුර වෙයි!
  • ගෝඨාබය හිටපු ජනපති කොන්දේසි පිට තායිලන්තයට ගොඩබැස්ස හැටි…
  • ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!
  • කිසිම චීන නෞකාවක් ලංකාවේ කිසිම වරායකට ඇතුළුවන බව දන්වා නෑ – හම්බන්තොට වරාය පාලක

ජනප්‍රිය පුවත්

  • දැන් මේ සමස්ථ දූෂිත ක්‍රමය වෙනස් කිරීම මගේ ජීවිත මෙහෙයුමයි… පිටුවහලේ යැවූ ස්කොට් තරුණිය කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • විරෝධතා වීඩියෝ සමාජ ජාලවලට දැමූ ස්කොට් තරුණියගේ වීසා කැන්සල් ! රටින් පිටවන ලෙස නියෝග

    174 shares
    Share 70 Tweet 44
  • ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!

    172 shares
    Share 69 Tweet 43
  • කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

    223 shares
    Share 89 Tweet 56
  • නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

    242 shares
    Share 97 Tweet 61
  • හාස්කම් ගැන කියන උණවටුන ගැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැති ළමා අපචාර චෝදනා මත අත්අඩංගුවට…

    215 shares
    Share 86 Tweet 54

Highlights

ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!

කිසිම චීන නෞකාවක් ලංකාවේ කිසිම වරායකට ඇතුළුවන බව දන්වා නෑ – හම්බන්තොට වරාය පාලක

හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල්ගේ පියා දිවි නසා ගැනීමේ තැතක… 

රාජපක්ෂලා සමඟ හැදූ සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි එන්නේ නෑ ! ජවිපෙන් ජනපතිට පිළිතුරක්

මැයි 09 හවස “කාල්ටන්“ ගිය දිලීප වෙදආරච්චිගේ සොයුරු නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට…

පෙරහර වියදම ලක්ෂ දෙදහසක් පනී… වියදම තුන්ගුණයකින් වැඩියි – නාථ දේවාල බස්නාය නිලමේ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

wimal

පක්ෂ 10 නව සන්ධානය 21දා එළි දකී… සභාපති විමල්… වර්ණය කහ…

by editor
අගෝස්තු 11, 2022
0

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 මන්ත්‍රීවරුන්...

උතුරු කොරියාන නායකයා දැඩි ලෙස රෝගාතුර වෙයි!

by editor
අගෝස්තු 11, 2022
0

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist