fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්තානයේ මීලග අගමැති පිළිබද අනාවැකියක්

මාස 2ක් ago
in පුවත්
453 5
0
Shahbaz Sharif
Share on FacebookShare on Twitter

පාකිස්තාන මුස්ලිම් ලීගයේ සභාපති ෂාබාස් ෂරීෆ් රටේ මීළඟ අගමැතිවරයා වනු ඇතැයි සින්ද් ප්‍රාන්තයේ අමාත්‍යවරයෙකු මෙන්ම , පකිස්ථාන මහජන පක්ෂයේ නායකයා ද වන මන්සූර් වසාන් අනාවැකි පළ කර ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

ඒ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් හට එල්ලවී ඇති විශ්වාසභංගයේ දී ඔහුට තනතුර අහිමීවමට පවතින දැඩි සම්භාවිතාවත් පවතින දේශපාලන ව්‍යාකූලත්වයත් මධ්‍යයේයි.

නිවේදනයක් නිකුත් කරමින් වසාන් කියා සිටින්නේ, පාලක ආන්ඩුවේ සභාග හවුල්කරුවන් වන පාකිස්තාන් මුට්ටාහිඩා කූමි ව්‍යාපාරය සහ පාකිස්තාන මුස්ලිම් ලීගය වත්මන් ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුවට සහාය නොදැක්වීමටත් විපක්ෂයට එකතුවීමටත් දැනටමත් තීරණය කර ඇති බවයි.

මාර්තු 28 ට පෙර ඉම්රාන් ඛාන්ගේ පාලනය අවසන් වන බවත්, ඔහු බන්ධනාගාරගත කිරීමට පවා ඉඩ ඇති බවත් , බොහෝ විට අඩියාලා හෝ ඛයිර්පූර් මධ්‍යම සිරගෙදරට ඉම්රාන්ගේ නවාතැන වනු ඇති බවත් මන්සූර් වසාන් පවසා තිබේ.

විශ්වාසභංගය ජයගැනීමෙන් පසු විපක්ෂය භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් ඉන් පසුව මහ මැතිවරණය ප්‍රකාශයට පත් කරන තෙක් ෂාබාස් ෂරීෆ් අගමැති වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කර ඇත.

Join @lankasara on Telegram Channel
Previous Post

පම්පෝරි ඉවරයි…   හෙට  විදුලි කප්පාදුව පැය 7 විනාඩි 30ක්…

Next Post

ඇමති ජොනී ජවිපෙ වසන්තගෙන් කෝටි සීයක වන්දියක් ඉල්ලයි

Related Posts

STALIN

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

මැයි 29, 2022
death

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

මැයි 29, 2022

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

මැයි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….
  • අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!
  • අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…
  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!
  • “අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

“සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ත්‍රී රෝද සහ යතුරුපැදිවලට ඔක්ටේන් 95 නෑ… ගහන්න පුලුවන් 92 විතරයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

STALIN

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

by editor
මැයි 29, 2022
0

දිනසේන රතුගමගේ - තමිල්නාඩු මහ ඇමතිවරයා...

death

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

by editor
මැයි 29, 2022
0

දිනසේන රතුගමගේ - යාපනයේ  වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist