fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රවාහනය යථා තත්වයට එනකම් පාසල් අරින්නෙ නෑ….

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කියයි...

වසර 2ක් ago
in පුවත්
438 5
0
Share on FacebookShare on Twitter

ලක්ෂාන් ද සිල්වා –

ප්‍රවාහන ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් වන තෙක් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද අද  (07) පැවසීය.

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රවාහන ක්ෂේත්‍රයේ යථා තත්ත්වයට පත් පත්වී තිබිය යුතු බවත් තවමත් දුම්රියන්වල, බස් රථවල හිට ගෙන යාමට අවසර නොදෙන තත්ත්වයක් යටතේ පාසල් පටන් ගන්න දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවත් හේ පෙන්වා දුන්නේය.

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරනු ලැබුවත් ඒ අංශවලින් ද පාසල් ආරම්භ කිරීමට අනුමැතියක් මෙතෙක් හිමි වී නැතැයි ද ලේකම්වරයා කීය.

ආරම්භ වන සතිය තුළ තුළ ජන ජීවිතය සාමාන්‍ය අතට හැරීම සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කර පාසල් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ද ඔහු කීවේය.

Join @lankasara on Telegram Channel
Previous Post

කොවිඩ්-19 මෙල්ල කරන්න කහ, කොහොඹ, ගම්මිරිස් සහ අමුක්කරා

Next Post

බිඳ වැටෙන ඇඟලුම් කර්මාන්තය ගොඩ නගන්න අවස්ථාවක්…

Related Posts

හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි… ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම දේශබන්දුට…

මැයි 29, 2022
WIMALAWEERA

නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!

මැයි 29, 2022

නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…

මැයි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි… ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම දේශබන්දුට…
  • නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!
  • නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…
  • අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……
  • හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

ජනප්‍රිය පුවත්

  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……

හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

අන්ත දූෂිත සෞඛ්‍ය සේවය නිසා ආධාර ආපහු හැරෙනවා… වෛද්‍ය ආධාර රැක ගන්න WHO සමඟ හවුල් ගිණුමක්!- කෙහෙළිය කියයි!

ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!

සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි… ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම දේශබන්දුට…

by editor
මැයි 29, 2022
0

වහාම ක්‍රියාත්මකවන පරිදි හිටපු අග්‍රාමාත්‍ය  මහින්ද...

WIMALAWEERA

නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!

by editor
මැයි 29, 2022
0

සුජිත් හේවාජුලිගේ -   ජනාධිපතිවරයා හිර කිරීමට...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist