සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් තොප්පියටත් තොප්පියක්… තොප්පි මිලට ගන්න රුපියල් විසිඑක් කෝටියක් !

by Lanka Sara Editor
අගෝස්තු 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

ශ්‍රී ලංකා පොලිසිය විසින් පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල් නිලධාරින් සඳහා හිස්වැසුම් 75000ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දි වූ අවිධිමත්භාවය හේතුවෙන් අදාල සැපයුම්කරුට මෙම වර්ෂයේ (2023) ජනවාරි මස 25 වැනිදින වන විට රුපියල් විසිඑක්කෝටි,අනූතුන් ලක්ෂ,පනස්හත්දහස්, හත්සියපහළොවක (219,357,715) මුදලක් ගෙවීමට සිදුවෙතැයි ඇස්තමේන්තුකර තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල් නිලධාරින් සඳහා හිස්වැසුම් 75000ක් රුපියල් නමකෝටි, තිස්හතරලක්ෂ, පනස්පන්දහස්,  එකසියදහනමයකට (93,455,119) මිලදී ගැනීම සඳහා 2011 වර්ෂයේ දි ප්‍රසම්පාදන කටයුතු ආරම්භකොට තිබුණි.  ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සිදුව තිබූ අවිධිමත් කරුණු නිසා බේරුම්කරණයේ දි 2017 වර්ෂයේ දි ජනවාරි 21 වැනි දින ලබා දී තින්දුවට අනුව හිස්වැසුම් 75000ක් සදහා වූ මුදල සහ ඒ සඳහා අනිකුත් ගාස්තු සැපයුම්කරුට ගෙවීම ශ්‍රි ලංකා පොලිසිය විසින් ප්‍රතික්ෂේපකොට තිබුණි. පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් අඛණ්ඩව අධිකරණ ක්‍රියාමාර්ගයක යෙදි තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සැපයුම්කරුගේ ගබඩාගාස්තු, නීති ගාස්තු හා විනිමය අනුපාත වැඩිවිමේ අවාසියද ශ්‍රී ලංකා පොලිසිය විසින් දැරිය යුතු බවට සැපයුම්කරු ඉල්ලා තිබුණි. ඒ අනුව අදාල සැපයුම්කරුට මෙම වර්ෂයේ (2023) ජනවාරිමස 25 වැනි දින වන විට රුපියල් විසිඑක්කෝටි,අනුතුන් ලක්ෂ,පනස්හත්දහස්,හත්සියපහළොවක (219,357,715) මුදලක් ගෙවිමට සිදුවෙතැයි ඇස්තමේන්තුකර තිබුණි.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අවිධිමත්භාවයට හා දිර්ඝ කාලයක් ගතවීමෙන් පසු සමතයකට එකගවීම යන කරුණු සම්බන්දයෙන් වගකිවයුත්තන් හඳුනා ගැනීමට කටයුතු කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ශ්‍රී ලංකා පොලිසියේ 2022 වර්ෂය සදහා වූ කාර්යසාධන වාර්තාවේ ඇතුළත් විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට තිබුණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

තලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුවට බෝට්ටුවකින් රත්තරන් කිලෝ ග්‍රෑම් 10ක් ගෙන ගිය 4ක් දැලේ

Next Post

මස්කෙළියේ හය හැවිරිදි දියණියක් ගිනස් වාර්තාවක් තබයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.