අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රසන්නට තියෙන්නෙ මයික් කටක්… රනිල්ට කැමති බහුතරය පොහොට්ටුවෙන් පෙන්වන්නැයි රන්ජිත් බණ්ඩාර අභියෝග කරයි!

by editor
අප්‍රේල් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පොහොට්ටුවේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පලකරන බවට  මත ප්‍රකාශ කරමින් යන  ප්‍රසන්න රණතුංග ට හැකිනම් ඒ බහුතර කණ්ඩායම රැගෙන විත් පෙන්වන්නයි නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකඡාවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණඩාර අභියෝගයක් කළේය.

“පසුගිය සති දෙක ඇතුළත මැයි දිනය ගැන කතා කරන්න මේ ඔක්කොම කැඳෙව්වා. ප්‍රසන්න රණතුංග ඇවිත් බැසිල් රාජපක්ෂට එහා පැත්තෙ ඉදන් හිටියේ.  ඒ වෙලාවෙ කියන්න තිබ්බා. කිව්වෙ නෑ… මයික් එකක් ඇල්ලුවට පස්සේ ඔහේ කියන කතා ගණන් ගන්න එපා.” රන්ජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

ඔහු අවධාරණය කළේ ප්‍රසන්න රණතුංග කියමින් යන්නේ පක්ෂයේ මතය නොව ඔහුගේ මතය බවය.   පක්ෂ අභ්‍යන්තර තීන්දුව  වී ඇත්තේ  පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධව පොදු එකඟතාවයකට එනතුරු ඒ සම්බන්ධව ප්‍රකාශ නිකුත් නොකර සිටීම බැවින් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ලෙස ප්‍රසන්න රණතුංග එ් බව දැනගත යුතු යැයි ද මන්ත්‍රීවරයා කීවේය.

පොහොට්ටුවෙන් අනිවාර්යයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව කී මන්ත්‍රීවරයා ඒ අපේක්ෂකයා නිසැකවම මැතිවරණය ජයග්‍රහණය කරන තැනැත්තා බව ද ඔහු පැවසුවේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් බඳවා ගැනේ… ඉංග්‍රීසි ගුරුවරුන් 6500 තෙක් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය…

Next Post

චන්ද්‍රිකයි ආණ්ඩුවට මුක්කු ගහන අයයි කළ ජඩ කුමන්ත්‍රණයක්  ගැන ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස කියයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.