fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රශ්න කතා කරගන්න සඳුදා උදේ සිරිකොතට එන්න… රනිල් ගේ ඇතුළේ සිට විරෝධතාකරුවන්ට කියයි

රනිල් ඕන කී අය රනිල් එපා කී පිරිස සමග බහින්බස් වීමක් ඇති කරගනී...

සති 3ක් ago
in පුවත්
474 5
0
Share on FacebookShare on Twitter

ප්‍රශ්න කතා කරගන්න අවශ්‍යනම් සඳුදා උදේ සිරිකොතට එන්නැයි තමන්ගේ නිවස අභියස උද්ඝෝෂණය කරන උද්ඝෝෂක පිරිසට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් දැන්වා තිබේ.

රනිල් වික්‍රමසිංහ ගේ කොළඹ 07,   5 වන පටුමගේ නිවස ඉදිරිපිට  පැවැත්වූ විරෝධතාවය නිමා කර මේ වනවිට විරෝධතාකරුවෝ විසිර ගොස් සිටිති.

නියෝජ්‍ය කථානායක නිලවරණයේදී ශ්‍රීලනිපයේ රංජිත් සියඹලාපිටියට ඡන්දය දෙන ලෙස රනිල් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පොළඹවන ආකාරය දක්නට ලැබුණු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම්  පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයත් සමග රනිල්ගේ නිවස ඉදිරිපිට රැස්වී විරෝධතා කරුවන්  සාමකාමී උද්ඝෝෂණයක් කළේ රනිල්ගේ ‘ඩීල්’ නවත්වන්නැයි කියමිනි.

හිටපු අගමැතිවරයාගේ නිවසට පිටතින් ආරක්ෂාව යොදවා තිබුණි.

විරෝධතාව ආරම්භ වී පැයක් ගතවෙද්දී රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන් පිරිසක් ද එම ස්ථානයට රැස්ව විරෝධතාවක් ආරම්භ කළහ. “අපට ඕන ආණ්ඩුවක්… රනිල් ඉන්න ආණ්ඩුවක්…“ “රටම ඉලන්නෙ රනිල් රනිල්“ රනිල්ගේ ආධාරකරුවෝ සටන් පාඨ කීහ.

Update: Police push back supporters of UNP Leader Ranil Wickremesinghe who were blocking the road near his residence. pic.twitter.com/vt6vD8D1Hh

— DailyMirror (@Dailymirror_SL) May 7, 2022

ඔවුන් විරෝධතාවයේ නිරත වූයේ පවතින අර්බුදයට එකම විසඳුම රනිල් නායකත්වයට පත් කිරීම බව පවසමිනි.

ඉන් අනතුරුව රනිල්ට හිතවත් හා විපක්ෂ විරෝධතාකරුවන් අතර බහින්බස්වීමක් ඇති වූ අතර තත්ත්වය සමනය කිරීමට පොලිසියට සිදු විය.

Update: A tense situation arose near the residence of UNP Leader Ranil Wickremesinghe after UNP supporters confronted an anti-Ranil supporter. pic.twitter.com/5SWbqE6Kkk

— DailyMirror (@Dailymirror_SL) May 7, 2022

පසුව විරෝධතාකරුවන්ට පණිවිඩයක් යවමින් හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් තමන් හමුවීමට අවශ්‍ය නම් සඳුදා සිරිකොතට පැමිණෙන ලෙසත් එහිදී ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලෙසත් දැනුම් දී තිබිණි. අවසානයේ උද්ඝෝෂකයෝ විසිර ගියහ’

 

;

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

කළේ හරි දෙයක් නොවෙයි… ලෝක බලවත්තු “ජනාධිපතිගේ හදිසි නීතියට“ ප්‍රතිචාර දක්වති…

Next Post

මේ හදිසි අවස්ථා නියෝගය වලංගු දින 14යි… ජනපති හදිසියේ පැනවූ හදිසි නීතිය ගැන නීති විද්වත්හු කියති!

Related Posts

STALIN

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

මැයි 29, 2022
death

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

මැයි 29, 2022

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

මැයි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….
  • අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!
  • අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…
  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!
  • “අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

“සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ත්‍රී රෝද සහ යතුරුපැදිවලට ඔක්ටේන් 95 නෑ… ගහන්න පුලුවන් 92 විතරයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

STALIN

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

by editor
මැයි 29, 2022
0

දිනසේන රතුගමගේ - තමිල්නාඩු මහ ඇමතිවරයා...

death

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

by editor
මැයි 29, 2022
0

දිනසේන රතුගමගේ - යාපනයේ  වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist