බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රජාශක්ති ගම හදන සැලසුම් සඳහා නව ඩිජිටල් පද්ධතියක්!

by editor
ජනවාරි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

සමාජ සවිබල ගැන්වීම තුළින් දිළිඳුකම පිටු දැකිම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවෙන් නව රජය හඳුන්වා දී ඇති ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය මේ වන විට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වන අතර එම සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබේ.

එම වාර්තාවට අනුව ප්‍රජාශක්ති ජාතික වැඩසටහන පිළිබඳව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සේවය කරනු ලබන නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් සහ සහකාර ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (24) අරලියගහ මන්දිරයේ දී පැවති වැඩසටහනේදී මේ බව සඳහන් කර ඇත.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යනු නව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන දිළිඳුකම පිටුදැකීමේ ප්‍රමුඛතම සංවර්ධන වැඩසටහන බවය.

2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 180 ක් පමණ අයවැය ඇස්තමේන්තු හා අයවැය යෝජනා මගින් ග්‍රාමීය සංවර්ධනයට වෙන් කර ඇති අතර, එම ප්‍රතිපාදන උපයෝජනය කිරීමේ දී ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ස්ථාපිත කර ඇති ප්‍රජා සංවර්ධන සභා සඳහා සුවිශේෂි කාර්යභාරයක් පැවරී ඇති බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

එම සියලු කාර්යයන් උපරිම කාර්යක්ෂමතාවයකින් හා ඵලදායිතාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අනුයුක්ත කර සිටින නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරුන්ට විශාල වගකීමක් පැවරෙන බවද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. එම ක්‍රියාවලිය සිදු කිරිම සඳහා අත්‍යාවශ්‍ය වන තාක්ෂණික කරුණු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිනි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ව්‍යාපෘති කළමනාකරණය සහ ප්‍රජාශක්ති වැඩසටහනේ ඩිජිටල් පද්ධතිය පිළිබඳ හඳුන්වා දීමක් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සරදාංජලි මනෝහරන් මහත්මිය විසින් මෙහිදී සිදු කරනු ලැබුවාය.

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අදාළව කටයුතු කිරීමේ දී නිලධාරින්ට මතුව තිබූ ගැටලු සහ ඉදිරි කටයුතු කිරීමේදී තවදුරටත් නිරවුල් කරගත යුතු කරුණු පිළිබඳව අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා මණ්ඩපයක්ද මෙහිදී පවත්වන ලදි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර හිටපු මහාධිකරණ විනිසුරු හා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සෝමසිරි ඒකනායක මේ අවස්ථාවේදී සභාව ඇමතීය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර,
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේනක හේරත්, ජනාධිපති අතිරේක ලේකම් නලින් වණසිංහ, ජනාධිපති අතිරේක ලේකම් රොහාන් ජයතිලක, මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ. ටි. එම්. යූ. ඩී. පී තෙන්නකෝන්, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩි නිලුක්ෂාන්, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දර්ශනී ද සිල්වා, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඉරුදිනි වීරකෝන් සහ ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂකවරුන් සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාසවිබල ගැන්වීමේ අමාත්‍යංයේ අධ්‍යක්ෂකවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එංගලන්තය දඟ පන්දු යවන්නන් 06ක් සමග රටේ හැටියට වැඩේට බසී… ශ්‍රී ලංකාව ලකුණු 219කට සීමා වෙයි…

Next Post

පැය 48 සංකේත වර්ජනය හෙටින් අවසන්… ඉදිරි තීරණ හෙටින් පසු සාකච්ඡා කර ප්‍රකාශ කරනවා… GMOA කියයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.