අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළමු ශ්‍රේණියේ පන්තියකට සිසුන් 40ක් ගන්නේ ලබන වසරේ සිටයි

අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියයි

by Lanka Sara Editor
අප්‍රේල් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාසල්වල පළමු ශ්‍රේණිය පන්තියකට ඇතුළත් කෙරෙන උපරිම සිසුන් ගණන 40 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ කර තිබුණද එය මෙම වසරේ ක්‍රියාත්මක කිරීම අපහසු වනු ඇති බවත් ලබන වසරේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කළ හැකි වනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙර්රා ලංකාසරට පැවසීය.

මේ පිළිබඳව කළ විමසීමකදී අදහස් දැක්වූ අධ්‍යාපන ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ මෙම සිසුන් ප්‍රමාණය 35 සිට 40 දක්වා වැඩි කිරීමට අදාළ කැබිනට් මණ්ඩල අනුමැතිය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ලැබුණු බවත් ඒ වනවිට ඇතැම් පාසල්වල සම්මුඛ පරීක්ෂණ පවත්වා අවශ්‍ය සිසුන් සංඛ්‍යාව බඳවාගෙන තිබූ බවත් ඒ හේතුවෙන් ඇතිවිය හැකි ගැටලු අවම කිරිම පිණිස ලබන වසෙර් සිට මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශය කටයුතු කරගෙන යන බව ද පැවසීය.

පාසල්වලට පවතින අධික ඉල්ලුම මත පසුගිය කාලයේ පළමු වසර සඳහා සිසුන් බඳවා ගැනීමේදී විශාල ගැටලු ඇති වූ අතර මේ සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාමාර්ගයකි. 2016 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලද තීරණයක් වූයේ 2021 වසරේ සිට පළමු වසරේ සිසුන් ඇතුළත් කර ගැනීමේදි පන්තියකට සිසුන් ප්‍රමාණය 35 ඉක්ම නොවිය යුතු බවය.

කෙසේ වුවද මෙම සංඛ්‍යාව ප්‍රායෝගික නොවන බැවින් යළි අධිකරණය හමුවේ මෝසමක් මඟින් කරුණු දැක්වීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළ අතර මෙම සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට අදාළ කැබිනට් මණ්ඩල පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව එයට පසුගිය ඔක්තෝබර් මාසයේදී අනුමැතිය ලැබිණි. කෙසේ වුවද මෙය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ලබන වසර දක්වා කල් යනු ඇතැයි ලේකම්වරයා සඳහන් කළේය.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොතරැයියක් ඇදුණු කැනේඩියානු ශ්‍රී ලාංකිකයා ලංකාවට එන්න හදයි…

Next Post

ප්‍රමිති ආයතනයේ කෙරුවාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ අංශය හෙළි කරයි…

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.