දිනසේන රතුගමගේ –
කැනඩාවේ වෙසන යාපනයේ දෙමළ වැසියෙකුට එරට ක්‍රියාත්මක ලොතරැයියකින් රුපියල් මිලියන 11.8 ක (කැනේඩියානු ඩොලර් 75000) ත්‍යාගයක් හිමි වී තිවේ.
එස්.ශිවරාම් නැමති 65 හැවිරිදි මේ පුද්ගලයා ජීවත් වන්නේ කැනඩාවේ ඔන්ටාරියෝ මිසිසුගා ප්‍රදේශයේවන අතර මෙම ලොතරැයි ජයෙන් පසුව ඔහු සිය පවුල සමග ආපසු ලංකාවට පැමිණීමට කැනඩාවෙන් අවසර ඉල්ලා තිබේ.
ඔහුට මීට පෙරද කැනේඩියානු ඩොලර් 7000 ක ලොතරැයි ජයක් හිමි වී තිබේ.







