සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පහර දුන් බව කියා ඩයනා පොලිසිය යයි… සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාරත් ඉන් පසු පොලිසි යති!

by editor
ඔක්තෝබර් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් පහර කෑමකට ලක් වූ බව කියා පෙරේදා (20) ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වීමට පෙර රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරාට එරෙහිව වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර තිබේ.

පාර්ලිමේන්තු ගර්භයෙන් පිටත ලොබියේ දී  පහර දුන් බව කියන සිද්ධියෙන් පැය එක හමාරකට පසු පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කළ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ   ඉන් පසු වැලිකඩ පොලිසියට ගොස් ඒ සම්බන්ධව පැමිණිල්ලක්  සටහන් කිරීමෙන් අනතුරුව 20 වැනිදා සවස ජයවර්ධනපුර රෝහලේ රෝහල්ගතව වූවාය.  රෝහල් ගත වි   පැය තුනක කාලයකින් පසු ඇය රෝහලින් පිටවී ගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.

අනතුරුව සිද්ධියට චෝදනා ලැබූ  කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සුජිත් සංජය පෙරේරා මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරමින්  රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ තමන්ට කුණුහරපයෙන් බැණ වදිමින් අත් බෑගයෙන් පහර දුන් බවට පැමිනිල්ලක් සටහන් කර ඇත.

මෙම ගැටුම්කාරී සිද්ධියේ දී ඩයනා ගමගේ ගේ වාග් ප්‍රහාරයට මුල් වූ අනුරාධපුර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ද මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කරමින් තමන්ට අතිශයින්ම නින්දිත පරුෂ වචනයෙන් බැණ වදිමින් ඩයනා ගමගේ පිරිස මැද තමන්ට පහර දෙන්නට පැමිණි බවය.

මේ සිද්ධිය සම්බන්ධව කතානායකවරයාගේ මැදිහත්වීම මත විමර්ශනයක් කරන ලෙසත් එය පාර්ලිමේන්තුවෙන් පිටතට   රැගෙන නොයන ලෙසත් විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පාර්ලිමේන්තුවේ දී ඉල්ලා තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම කතානායකවරයා විසින්  නියෝජ්‍ය කතානායකවරයාගේ මූලිකත්වයෙන් චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බකීර් මාකර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් සිද්ධිය සඳහා පරීක්ෂණ කිරීමට නම් කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති සිය දිවි නසාගත් බව මූලික විමර්ශනවල දී හෙළි වෙයි….

Next Post

මාළු අල්ලන්න කාසල් රී ජලාශයේ දැමූ මාළු දැලේ දැවැන්ත පිඹුරෙක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.