සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පලාගිය ජනපති ඉල්ලා අස්වීම නුදුන්නොත් ධුරය හැර ගියා සේ සැලකිය හැකිදැයි බලනවා – කථානායක…

by editor
ජූලි 14, 2022
in පුවත්
GOTA
Share on FacebookShare on Twitter

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ  ඉල්ලා අස්වීමේ ලිපිය භාර නොදෙන්නේ නම්  වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් කර ඇති බැවින් ඔහු    ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සොයා බලමින් සිටින බව   කතානාය මහින්ද යාපා අබේවර්ධන පවසයි.

තමන් මේ අවස්ථාවේදී දැඩි පීඩනයකට පත් වී සිටින බවත්  ඉතා ඉක්මනින් ඉල්ලා අස්වීමේ ලිපිය නිකුත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන් බවත් එය එසේ වනු ඇතැයි බලාපොරොත්තුෙවන බවත් කතානායකවරයා ප්‍රකාශ කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පසුගිය 09 වැනිදා ප්‍රකාශයක් කරමින් 13 දා ඉල්ලා අස්වන බව කීවේය. අනතුරුව රටින් පලාගොස් මාලදිවයිනේ ලැගුම් ගත්තේය. ඊයේ සවස පක්ෂ නායකවරුන් ඇමතූ කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ ජනාධිපතිවරයා සිංගප්පූරුව තෙක් ගමන් ගන්නා බවත් සිංගප්පූරුවට ගිය වහාම සිය ඉල්ලා අස්වීම නිකුත් කිරීමට සූදානම් බවත්ය.

එහෙත් ජනාධිපතිවරයා මාලදිවයිනේම රැඳී සිටිමින් සිංගප්පූරු ගමන පමා කරන බව ලංකාසර අද උදෑසන වාර්තා කළේය. මේ තත්ත්වය හමුවේ සිය වැඩබලන ජනාධිපති ධුරයේ ස්ථාවරව කටයුතු කරන රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට නියෝගයක් ලබා දෙමින් පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය කැමති පුද්ගලයෙක් අගමැතිවරයා ලෙස පත් කරගන්නා ලෙසය.

එහෙත් ඊයේ පක්ෂ නායක රැස්වීමේ දී ප්‍රධානම විරෝධය මතුවන්නේ අගමැති හා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහටය. ඔහු ජනාධිපතිවරයාට පෙර ඉල්ලා අස්වී ව්‍යවස්ථාව අනුව වඩාත් සාධාරණ විකල්පය වූ කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් පිළිගතහැකි ස්ථාවර විසඳුමක් රටට ලබා දිය යුතු බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අගමැතිවරයා රටේ බලය අත්පත් කරගෙන සිටින්නේ ජනතා විරෝධයක් මතුකරමින් ඇති වකවානුවක බව ඔහු රට තවත් ව්‍යසනයකට ලක් කරන බවත්  පක්ෂ නායකයින් කතානායකට දන්වා ඇත.

කෙසේ වෙතත් පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කුමණ රටක හෝ ස්ථාවරව තහවුරුවන තුරු සිය ජනාධිපති ධූරය අත් නොහරිනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැතුම් කර්නර්… ඊයේ පාර්ලිමේන්තුව ලඟ කළ විනාශයට නුඹ තනිව වගකිව යුතුයි… ගෝඨාගෝගම අරගලකරුවෝ කියති..

Next Post

කොළඹ දිස්ත්‍රික්කයට අද දහවල් 12 සිට ඇඳිරි නීතිය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.