සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරාක්‍රම සමුද්‍රයේ වතුර වහ කළ ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලයට උසාවියෙන් දඩ!

by Lanka Sara Editor
අගෝස්තු 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව අභය භූමියට අයත් පරාක්‍රම සමුද්‍රයේ, තෝපාවැව ආසන්නයේ තෙප්පන් ඇල ආසන්නයට සුදුඅරලිය හෝටලයේ නාන තටාකයේ අපවිත්‍ර ජලය හා විසිතුරු මාළු ටැංකියේ කළු පැහැති අපවිත්‍ර ජලය, භූගත නලයක් මගින් බැහැර කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ අත්අඩංගුවට ගත් සුදු අරලිය හෝටලයේ කළමනාකාරවරයා පොලොන්නරුව වනජීවී දෙපාර්තමේන්තුව මගින් 03 වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 75,000 ක දඩයක් ගෙවන ලෙසට පොලොන්නරුව මහේස්ත්‍රාත් යු. ඒ. එච්. කේ. වික්‍රමරත්න නියෝග කළේය.

මෙම දඩ මුදල ගෙවන ලෙසට නියම වූයේ 2023 මැයි 31 වෙනිදා වනවිට සුදු අරලිය හෝටලයේ කළමනාකාරවරයා ලෙස සේවයේ නියතු ගාල්ල, ඉඳුරුව, බෙන්තොට, අංක 467/ ඒ ලිපිනයේ පදිංචි හේවායලාගේ චතුරංග දිනුෂ ගුණසේන යන අයට බව පොලොන්නරුව වනජීවී කාර්යාලය සඳහන් කරයි.

පොලොන්නරුව වනජීවි වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

හෝටලයේ සේවකයන් විසින් දෛනිකව මෙය සිදුකර ඇති බවත්, එම වරද පිළිගන්නා බවත්, යළි එම වැරදි, සේවකයන්ගෙන් සිදු නොවන බවට කළමනාකාරවරයා අධිකරණයේ පොරොන්දු වූ බවද වන සත්ත්ව ආරක්ෂක නිලධාරී විජේකෝන්  සඳහන් කළේය.

ඒ අනුව පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සුදුඅරලිය හෝටලය මගින් අපවිත්‍ර ජලය සහ කළු පැහැ ජලය යළි මුදා හරින්නේ දැයි කරන පරීක්ෂාවෙන් අනතුරුව එවැනි අපවිත්‍ර ජලය භූගත නල මගින් තෙප්පන්වැවට මුදා නොහරින බවට නිරීක්ෂණය වූ බවට පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවද කුමාරසිරි විජේකෝන්   අප කළ විමසීමකදී කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම වැව විශේෂයෙන් පොලොන්නරුව නගරයේ විශේෂ වැවක් වන අතර, දෙස්, විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවත්, පොලොන්නරුව ජනතාවට පානීය ජලය ලබාගන්න ජල මණ්ඩලය මීටර් 500 ක් ආසන්නව පිහිටා ඇති බවත්, පොලොන්නරුව අභය භූමියේ මෙන්ම යාබද අංගම්මැඩිල්ල උද්‍යානයේ ජීවත්වන වන සතුන්ට මෙන්ම පානීය ජලය භාවිතයට ගන්නා මහජනතාවට මෙම අපවිත්‍ර ජලය බලපාන බවද පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.

ගූගල් සිතියමට අනුව තෙප්පන් ඇළට අපවිත්‍ර ජලය නිකුත් කරන අයුරු
Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසය පුරා ආලෝකමත් වුන  මිහින්තලේ පුදබිමේ  විදුලිය ඉතිහාසයේ මුල්ම වරට විසන්ධි වෙයි…

Next Post

වවුනියාවේ උපන්දින සාදයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ කණ්ඩායමේ ප්‍රධාන සැකකරු අද උසාවියට

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.