සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පද්ධති බල ගැන්වීම පැයකින් කරන්න පුලුවන් වැඩක්… තවම කරලා නෑ – ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය

by editor
ජූනි 9, 2022
in පුවත්
Laxshapana

ලක්ෂපාන බලාගාරය

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ඊයේ (08)    මධ්‍යම රාත්‍රීයේ සිට ඇතැම් වෘත්තීය සමිති විසින් ආරම්භ කිරීමට තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව නිවේදනය කර ඇති නමුත් පද්ධති පාලන මධ්‍යස්ථානයේ උපදෙස් මත 8වන දින රාත්‍රියේ පද්ධතියෙන් ඉවත් කළ සමහර ජනක යන්ත්‍ර නැවත පද්ධතියට සම්බන්ධ කිරීමට මේ දක්වා උපදෙස් ලබා දී නොමැති බව  ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒජීයූ නිශාන්ත පවසයි.

ග්‍රිඩ් උපපොලවල් මගින් බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීමට පද්ධති පාලන මධ්‍යස්ථානය විසින් අදාළ ග්‍රිඩ් උපපොලවල් වෙත උපදෙස් නිකුත් කර ඇති නමුත්  8වන දින රාත්‍රියේ පද්ධතියෙන් ඉවත් කරන ලද ජලවිදුලි බලාගාර කිසිවක් මේ දක්වා නැවත පණගැන්වීමට උපදෙස් ලබා නොදීම හේතුවෙන් ඇතැම් ජලාශ පිටාර මට්ටමට ලඟාවෙමින් පවතින බවදත්  මෙය පැයක් තුළ යථා තත්ත්වයට පත් කරගත හැකි තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.

“ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී  සංගමය විදිහට මේ වෘත්තීය ක්‍රියා මාර්ගයට අප සහභාගී වෙලා නෑ. අපි මේ අවස්ථාවේ දී මේ වැඩ වර්ජනයට එකඟ නෑ.   මහවැලි සංකීර්ණයෙත් ලක්ෂපාන සංකීර්ණයෙත් පද්ධති එකතු කරගන්න අවශ්‍ය  උපදෙස් පද්ධති පාලන මධ්‍යස්ථානයෙන් ලැබිල නැති නිසා   තවමත්  ප්‍රදේශ ගණනාවක විදුලිය අත්හිටවලා තියනවා. මේ වනවිට යම් ප්‍රමාණයක් පද්ධතිගත කිරීම්  ආරම්භ වෙලා  තිබුණත් ලක්ෂපාණ සංකීර්ණයේ ධාරිතාව උපරිම තත්වයකට ඇති වෙලා නෑ,“

“මෙවැනි තත්තවයක දී පද්ධතියේ දෝෂ නැති නිසා   පැයකට අඩු කාලයක් තුළ යළි  පද්ධතිය යථාවත් කළ හැකියි.   .“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැවතුණු විදුලි බලාගාර යළි පණ ගන්වන තෙක් රට අඩපණයි !

Next Post

විදුලි වර්ජනයේ අඳුරු අහුමුලු ගැන ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති කියයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.