සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පට්ට හොරකම් හෙළි කර තොණ්ඩාගේ රෙදි ගලවා ලංකා කම්කරු කොංග්‍රසයේ වසර 37ක් සිටි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හඟුරන්කෙතදිස්ත්‍රික් සංවිධායක ඉල්ලා අස් වෙයි!

by editor
නොවැම්බර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රන්ජිත් රාජපක්ෂ –

  • ලංකා කම්කරු කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සිදුකරන හොරකම් කුපාඩිකම් මිනිස්සු දැන් ඉවසන්නේ නෑ… බුද්ධිමත් තරුණ පිරිස් වතුකරයේ දැනුවත් වැඩිහිටියන් දැන් ජාතික ජන බලවේගය වටා එකතු වෙනවා… ඒක විශාල සතුටක්… ලංකා කම්කරු කොන්ග්‍රසයේ වසර 37 ක කාලයක් ජෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ අරුලානන්දන් පිලිප් කුමාර් ඉල්ලා අස්වෙමින් කියයි..

ලංකා කම්කරු කොන්ග්‍රසයේ වසර 37 ක කාලයක් ජෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ අරුලානන්දන් පිලිප් කුමාර් සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ආසන සංවිධායක ලෙස කටයුතු ආර්.පුවනේෂ්වරම් ලංකා කම්කරු කොන්ග්‍රසයේ දැරු සියළුම තනතුරු වලින් සහ පක්ෂ සමාජිකත්වයෙන් අද (06) දින ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වු ලිපිය පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් වෙත යොමු කළ බවත්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ වත්මන් නායකත්වය තුළ දුෂණ වංචා රැසක් ඇති බවත්, වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලන බව පවසමින් ලංකා කම්කරු කොන්ග්‍රසයේ වත්මන් නායකත්වය මුදල් ඉපයිමේ ව්‍යාපාරවල නිරතවන බව පක්ෂයෙන් ඉවත් වු අරුලානන්දන් පිලිප් කුමාර් සහ ආර්.පුවනේෂ්වරම්අද (06) දින හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුලානන්දන් පිලිප් කුමාර් කියා සිටියේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ කොටගල පිහිටි පක්ෂ මුලස්ථානයේ වතුකරයේ තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණු ලබාදිමට අවශ්‍ය විශාල වටිනාකමකින් යුත් යන්ත්‍ර සුත්‍ර ගණනාවක් තිබු බවත්, පක්ෂ සමාජිකත්වය හෝ පක්ෂයේ විධායක සභාව දැනුවත් නොකර වත්මන් නායකයා විසින් එම යන්ත්‍ර සුත්‍ර සියල්ල මේ වන විට විකුණා දමා එම මුදල් ඔහුගේ පෞද්ගලික කටයුතු සදහා ලබාගෙන ඇති බවත්ය.

ජිවන් තොණ්ඩමන් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ සමයේ වතුකරයේ සංවර්ධන කටයුතු කිහිපයක් සිදු කළ බවත්, එම සංවර්ධන කටයුතුවලින් විශාල කොමිස් මුදලක් ඔහු විසින් ලබාගෙන ඇති බවත් හිටපු ජ්‍යෙෂ්ට උප සභාපතිවරයා කියයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

තවද බගවන්තලාව කෙසෙල්ගමුඔය පිටාර ගැලීම නිසා ජනතාව පීඩාවට පත් විම නිසා කෙසෙල්ගමුඔය පුළුල් කිරිමේ ව්‍යාපෘතියක් ගෙනවිත් එම ව්‍යාපෘතියට වෙන් කළ විශාල මුදලක් ජිවන් තොණ්ඩමන් සහ එම පක්ෂයේ භාණ්ඩාගාරික මරුදපාණ්ඩි රමේෂවරන් ඇතුළු ඔවුන්ට හිතවත් කිහිපදෙනෙකු විසින් ලබාගෙන ඇති බවය.

ලංකා කම්කරු කොන්ග්‍රසය සතු වටිනා ඉඩම් කිහිපයක්ම මේ වන විට ජිවන් තොණ්ඩමන්ගේ පවුලේ අයගේ නම් වලට ලියාපදිංචි කරගෙන ඇති බවත්, නුවරඑලිය කඳපොල ප්‍රදේශයේ රජය සතු විශාල ඉඩමක් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පවසා වෙන් කරවාගෙන එම ඉඩම ජිවන් තොණ්ඩමන් විසින් වෙනත් අයෙකුට මුදලට විකුණා ඇති බවද අරුලානන්දන් පිලිප් කුමාර් පැවසිය.

ලංකා කම්කරු කොන්ග්‍රසය සිදු කරන දෙයම වතුකරය නියෝජනය කරන දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායකයින් සහ ආධාරකරුවන් සිදු කරන බවත්, මෙම වෘත්තිය සමිති දෙකම වතු කම්කරුවන් රවටා ජන්දය ලබාගෙන ඔවුන් සැප විදිමින් වසර පහකට පසු ජන්දය පැවැත්වෙන සමයේ පමණක් වතු කම්කරුවන් ළඟට පැමිණෙන බවත් අරුලානන්දන් පිලිප් කුමාර් සහ ආර්.පුවනේෂ්වරම් මෙම මාධ්‍ය හමුවේ දි කියා සිටියේ.

දුෂණය වංචාවෙන් තොර රටක් නිර්මාණය කිරිමේ නායකත්වය දරණ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වටා මේ වන විට වතුකරයේ එම වෘත්තිය සමිතිවල සමාජිකයන් සහ ඔවුන්ගේ දරුවන් එක් වි ඇති බවත්, වතුකරයේ ජනතාව බුද්ධිමත්ව එම තිරණය ගෙන ඇති බවත් අරුලානන්දන් පිලිප් කුමාර් මහතා සහ ආර්.පුවනේෂ්වරම් වැඩිදුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කමලා හැරිස් විසිවෙයි… යළිත් ඇමරිකානු ජනපති ට්‍රම්ප්..

Next Post

බෑනා කේලම් කියන නැන්දම්මාගේ කටට වෙඩි තියලා… බරපතල තුවාල සමග නැන්දම්මා රෝහලේ… පොලිසිය බෑනා සොයයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.