බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෙළුම් කුළුණ ප්‍රමිතිගත ද?… විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැඩි සොයා බැලීමක..

by editor
ඔක්තෝබර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නෙළුම් කුළුණ ඉදිකිරීමේ ප්‍රමිතිය සියයට සියයක් විය යුතු බවත් එය කවුරුන් හෝ භාර ගන්නේ නම් එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් සියලු අධ්‍යයනයන් සිදු කොට එය භාර ගත යුතු අතර මෙතෙක් එම කටයුතු සම්පූර්ණ කර නොමැති බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පැවසීය.

අද (14) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඕෂධ සේනානායක තමන් සභාපති ධුරයට පත්වූ දෙවසර පුරා මෙම ඉදිකිරීම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව නියෝජනය කරන විශේෂඥයන් ලවා පරීක්ෂා කරමින් සිටින බවද සඳහන් කළේය.

මෙම අත්පත් කර ගැනීම් සඳහා නෛතික ක්‍රියාවලියක්ද පවතින අතර මෙය ඉදිරි වසර දෙක තුළ සක්‍රිය කිරීමට හැකිවනු ඇති බව ට ඔහු විශ්වාසය පළ කළේය.

එහිදී තවදුරටත් මේ පිළිබඳ ව අදහස් දැක්වූ ඕෂධ සේනානායක මෙසේ කීවේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

“ පොඩි ඉදිකිරීමක් වුණත් අත්පත් කර ගැනීමේදී ඊට අදාළ සම්පූර්ණ දත්ත පරිශීලනය කළ යුතුයි. ඒ අනුව මම අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්ව දැනට වසර දෙකක කාලයක් තිස්සේ නෙළුම් කුලුනේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සියලු දේ සොයා බලනවා. මේ සඳහා විශේෂඥයින් යෙදවීම විශාල මුදලක් වැය වෙනවා. ඇතැම් ක්ෂේත්‍රවල විශේෂඥයින් ස්වේච්ඡාවෙන් පැමිණ නෙලුම් කුලුනේ ප්‍රමිතිය සම්බන්ධව තමන්ට විශේෂඥ දැනුම ඇති ක්ෂේත්‍රයට අදාළව සොයා බලනවා.   අප කැමති නෑ කිසිම දෙයක් අසම්පූර්ණ වෙනවට. එහි සියයට සියයක් ප්‍රමිතියට තිබිය යුතුයි.“

ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැන්ඩෝරා කට්ටිය ගැන අල්ලස් කොමිසමට සාක්ෂි දෙන්න හිරේ ඉන්න රන්ජන් සූදානමින්

Next Post

මේ ප්‍රතිපිළිකාකාරක ඖෂධය පර්යේෂණාගාර තත්ත්ව තුළ සියලුම පිළිකා සෛල විනාශ කළා…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.