අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෙවිල් ප්‍රනාන්දු රෝහල සංචාරක සෞඛ්‍ය කර්මාන්තයේ කේන්ද්‍රය කරගන්න රජය හා එක්වන්න… පුද්ගලික අංශයෙන් සෞඛ්‍ය ඇමති ඉල්ලයි!

by editor
මාර්තු 6, 2025
in පුවත්
Neville fanendo hospital

නෙවිල් ප්‍රනාන්දු රෝහල

Share on FacebookShare on Twitter

සෞඛ්‍ය සම්බන්ධ කරගත් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අභිලාෂයෙන්, එම වැඩසටහනේ කේන්ද්‍රය ලෙස නෙවිල් ප්‍රනාන්දු රෝහල පත් කරගෙන රජය සමග එක්ව ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා පුද්ගලික අංශයට ආරාධනා කරන බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැසුවේය.

ඇමතිවරයා අද (06) පාර්ලිමේන්තුවේ දි මේ යෝජනාව මෙසේ ඉදිරිපත් කළේය.

හෙල්ත් ටුවරිසම් එක සඳහා අපි ආයුර්වේදයත් එක්ක යන ඒකාබද්ධ ප්‍රතිකාර විධියක් තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. දැනට ඒ වැනි ඒකක ප්‍රමාණයක් පටන් අරන් වැඩ නතර වෙලා තිබෙන්නේ. පොතුවිල් හොස්පිටල් එක අපි මධ්‍යම ආණ්ඩුවට පවරා ගත්තේ සංචාරක සෞඛ්‍ය කර්මාන්තය පවත්වා ගැනීමේ අරමුණින්.

එපමණක් නොව, පෞද්ගලික අංශයට ආරාධනාවක් කරනවා. ඔබට හැකියාවක් තියනවා මේ රටේ හෙල්ත් ටුවරිසම් දියුණු කිරීමට රාජ්‍ය අංශයත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න.

එහෙම කැමති පෞද්ගලික අංශයේ හැම දෙනාමට මම කියන්න කැමතියි. අවශ්‍ය නම් ඔබට නෙවිල් ප්‍රනාන්දු රෝහල මෙඩිකල් ටුවරිසම්වල කේන්ද්‍රයක් හැටියට සංවර්ධනය කරන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න.  ඒ සඳහා අපි සූදානම්… සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවේය.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරි මාස 3 තුළ සෞඛ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍ර සඳහා නව බඳවා ගැනීම් 6,145ක්

Next Post

සෞඛ්‍ය ගොඩගන්න සෞඛ්‍ය ඇමති නලින්ද ජනතා ආධාර ඉල්ලයි…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.