බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෙදර්ලන්ත විශ්ව විද්‍යාලවලට චීනයෙන් සල්ලි

by Lanka Sara Editor
ජනවාරි 23, 2022
in පුවත්
A Chinese flag flutters in front of the Great Hall of the People in Beijing, China, May 27, 2019. REUTERS/Jason Lee

A Chinese flag flutters in front of the Great Hall of the People in Beijing, China, May 27, 2019. REUTERS/Jason Lee

Share on FacebookShare on Twitter

නෙදර්ලන්තය තුළ පිහිටි විශ්ව විද්‍යාල චීනයෙන් අරමුදල් ලැබීම සම්බන්ධයෙන් සිදු කළ හෙළිදරව්වකින් පසු එසේ අරමුදල් ලබා ගැනීම අත්හිටුවා තිබේ.

එරට එන්ඕඑස් ප්‍රජා ගුවන් විදුලිය පසුගියදා විශේෂ හෙළිදරව්වක් කරමින් අනාවරණය කර තිබුණේ වියැව්වි විශ්ව විද්‍යාලයේ (VU University) අන්තර් සංස්කෘතික මානව හිමිකම් කේන්ද්‍රය විසින් චීනයෙන් අරමුදල් ලබාගෙන ඇති බවයි.

චීනයේ චොන්ග්ගින්ගිහි දේශපාලන විද්‍යාව සහ නීතිය පිළිබද වයඹ දිග විශ්ව විද්‍යාලයෙන් 2018, 2019, වසරවලදී යුරෝ 250, 000 බැගිනුත් 2020 වසරේදී යුරෝ 300,000 ත් වියැව්වි විශ්ව විද්‍යාලය වෙත ලබාදී ඇති බව මෙහිදී අනාවරණය කර තිබේ.

නෙදර්ලන්තයේ වියැව්වි විශ්ව විද්‍යාලය මෙන්ම ‍යූඒවී විශ්ව විද්‍යාලයට ද මීට පෙර චීනයේ හුවාවි සමාගමෙන් අරමුදල් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණ.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

මේ අනුව අදාළ විශ්ව විද්‍යාල දෙකම නෙදර්ලන්ත රජය මගින් විශේෂ අධීක්ෂණයකට යටත් කිරීමට කටයුතු කර තිබිණ.

මේ පිළිබද අදහස් දක්වමින් නෙදර්ලන්ත අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කර තිබුණේ දැනුම බෙදාදෙන අධ්‍යයන ආයතන සැමවිටම වෙනත් රටවල බලපෑම් පිළිබද සැලකිලිමත් විය යුතු බවයි.

Share69Tweet43
Previous Post

ගල්ගමුවේ ශිෂ්‍යත්ව දරුවන්ට සිදුවුනේ කුමක් ද?. ගල්ගමුවේ ගුරුවරියක් ලංකාසරට කියයි!

Next Post

1704 ප්‍රමිතිය වෙනස් වෙන්නෙ නෑ… කියන පමාවෙන් නව ප්‍රමිති හදන්නට බෑ…   කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.