අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෙදර්ලන්තයෙන් හුස්ම හිරකරවන පීඩනයක්… ඕවර 50 ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකාව ලකුණු 233කට දැවෙයි…

නායක දසුන් ආයෙත් අසමත්... පන්දු 02යි... එක ලකුණයි... තරගාවලිය පුරාම ලකුණු අතර නෑ...

by editor
ජූලි 9, 2023
in පුවත්
ශ්‍රී ලංකා පිල ලකුණු 233කට දවා ගත් පසු...

ශ්‍රී ලංකා පිල ලකුණු 233කට දවා ගත් පසු...

Share on FacebookShare on Twitter

යළිත් නෙදර්ලන්තයෙන් හුස්ම හිර කරවන ප්‍රහාරයකි. ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ දැනටමත්  එම සුදුසුකම ලබාගෙන ඇති ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය තරග වදින තරගාවලියේ  අවසන් මහා තරගයේ දී පන්දු ඕවර 50ක් ක්‍රීඩා නොකර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 233කට දැවී ගොස්ය. ඒ පන්දු ඕවර 47.5ක් තුළය. 

කඩුලු 06ක් අවසන් ලකුණු 53ක් තුළ බිඳ දමා ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු නොවුන අවුලකට දැමීමට නෙදර්ලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ දල ලකුණු ලැබීමේ  වේගය පන්දු ඕවරයකට ලකුණු  4.87කි. ලකුණු 05ක් නැත. කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත නායකයා මුලින්ම පන්දු රැකීම තෝරා දැවැන්ත පීඩනයකට ශ්‍රී ලංකා කණ්ඩායම ඇද දමා තිබේ.

පිතිකරණයෙන් හොඳටම සමත් වූ ක්‍රීඩකයා සිය දෙවන එක්දින ජාත්‍යාන්තර තරගය ක්‍රීඩා කරන සහන් ආරච්චිගේය. ඔහු දෙවැනි තරගයේ දීම  සිය මංගල ආර්ධ ශතකය ලැබුවේය. සහන් පන්දු 71ක් තුළ ලකුණු 57කි. කුසල් මෙන්ඩිස් ලකුනු 43ක්,

සහන් ආරච්චිගේ මංගල අර්ධ ශතකය ලබා ගනිමින්…

චරිත් අසලංක ලකුණු 36ක්, වනිඳු හසරංග ලකුනු 29ක් සහ පැතුම් නිස්සංක ලකුනු 23ක් ලැබුවේ.

දසුන් ශානක තරගාවලියේදීම ෆේල් වූවා සේ මේ තරගයේ දීත් ෆේල්ය. ඔහු පන්දු දෙකකට පමණක් මුහුණ දී එක ලකුණක් ලබා සිටිය දී දැවී ගියේය. ධනංජය ද සිල්වා ලකුණු 04කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නෙදර්ලන්ත පන්දු යැවී අතිශය සංයමකින් කළ එක්කි. ඔවුන් අමතර ලකුණු ලබා දුන්නේ  03ක් පමණි. වයිඩ් පන්දු 03ක්. ඒ එක් පන්දුවකින් කඩුල්ලක් දැවී ගියෙය.

සියලුම පන්දු යවන්නෝ වගකීම් සහගත පන්දු යැවීමක් කළහ.

ලොගාන් වැන් බීක් පන්දු ඕවර 10ම යැව්වේය ලකුණු 40ට කඩුලු 02කි.

රයන් ක්ලෙයින්  ලකුණු 42ට කඩුළු 02කි. ආරියන් දත් ලකුණු 51ට කඩුල්ලකි. වික්‍රම්ජිත් සිං ලකුණු 12ට කඩුළු 02කි. සකීබ් සුල්ෆිකාර් ලකුණු 59ට කඩුලු 02කි.

නෙදර්ලන්තය තමන් පහසු කණ්ඩායමක් නොවන බව ලෝකයට පෙන්වා තිබේ.

පිතිකරණය  සඳහා සුදුසු තණ තීරුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට  පරාජයෙන් ගැලවීම සඳහා විශාල දෙයක් සිදුකිරීමට නියමිතව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටෙන්ඩරය ලබාදුන් ඩෙන්මාර්ක් සමාගමේ මිලට වඩා දෙගුණයකටත් වැඩියෙන් ගෙවා ලියාපදිංචි නොකළ යුක්රේන සමාගමකින් ඉන්සියුලින් ගෙන්නලා…

Next Post

අගෝස්තුවේ එජාප පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරනබව මහලේකම් කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.