බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෙඩුන්කේණි බොදු පුදබිම බලෙන් ඇල්ලූ පූජකයන් තුන්දෙනා දුටු තැන අල්ලන වරෙන්තුවක්…

by editor
දෙසැම්බර් 14, 2020
in පුවත්
වෙඩ්ඩුක්කුනාරිමලෙයි බෞද්ධ සිද්ධස්ථානය බලහත්කාරයෙන් අත්පත් කරගෙන  ආදී ලිංගේස්වර කෝවිල හදාගෙන තිබුණු අයුරු...

වෙඩ්ඩුක්කුනාරිමලෙයි බෞද්ධ සිද්ධස්ථානය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ආදී ලිංගේස්වර කෝවිල හදාගෙන තිබුණු අයුරු...

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාව නෙඩුන්කේණී වෙඩ්ඩුක්කුනාරිමලෙයි බෞද්ධ සිද්ධස්ථානය බලහත්කාරයෙන් අත්පත් කරගෙන එහි ආදී ලිංගේස්වර කෝවිල නමින් හින්දු කෝවිලක් පිහිටවූ කෝවිල් බාරකරුවන්ට වවුනියාව  මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුටු තැන අල්ලන ලෙස  වරෙන්තුවක්  නිකුත් කොට තිබේ.

ඒ මෙම කෝවිලේ පිරිසට එරෙහිව  නෙඩුන්කේණී පොලීසිය විසින් පවරා තිබූ නඩුවකට එම පූජකවරු තුන් දෙනා සහ වෙනත් දෙදෙනෙකු පෙනී නොසිටීම හේතුවෙනි.

මෙම හින්දු කෝවිල පිහිටුවීමෙන් පසුව එහි බාරකරුවන් පුරාවිද්‍යා නිලධාරීන් සමග විශාල ආරවුලක් ඇති කරගත් අතර පුරාවිද්‍යා නිලධාරීන් නෙඩුන්කේණී පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම ප්‍රදේශය සියළු දෙනාටම තහනම් කලාපයක් ලෙස අධිකරණ තීන්දුවක් ලබා දී තිබුණි.

නමුත් කෝවිලට යන බාර කරුවන් හා බැතිමතුන් පුරා විද්‍යා නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගැනීම නිසා නෙඩුන්කේණී පොලීසිය  කෝවිල් බාරකරුවන් අධිකරණ නියෝග කඩ කිරීමට එරෙහිව පනවන ලද නඩුවට පෙනී නොසිටීම නිසා අධිකරණය  කෝවිල්බාරකරුවන්ට දුටු තැන අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කොට තිබේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජපාන අධිරාජ්‍යයාත් ශෝකයට පත් කරමින් අපේ මල් සහ පැළ අපනයනයේ රජා දිවියට සමුදෙයි

Next Post

පළාත් සභා ඡන්දය ගැන අද කැබිනට්ටුවේ තීරණයක් !

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.