බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීති හැදෙන තැන ප්‍රධානියාගේ නිල නිවස ඉදිරිපිට නීති කැඩෙන හැටි ලෝකයේම අවධානයට!

නීතිය නීතිය ලෙස ක්‍රියාත්මක නොවන්නේ කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයකට සූදානම්... නිතිඥ සුනිල් වටගල කියයි...

by editor
අප්‍රේල් 29, 2022
in පුවත්
සියලු මාර්ග නීති කඩකර පදික වේදිකා ආවරණය වන පරිදි උද්ඝෝෂකයන් මහ  මගට නොපෙනෙන සේ පොලිස් බස් රථ නවතා තිබූ අයුරු

සියලු මාර්ග නීති කඩකර පදික වේදිකා ආවරණය වන පරිදි උද්ඝෝෂකයන් මහ මගට නොපෙනෙන සේ පොලිස් බස් රථ නවතා තිබූ අයුරු

Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඉවත් වන ලෙසට බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණකරුවන් රැඳී සිටින ස්ථානයේ රටේ නීති තුනක් බිඳ දමා ඇති වවට නීතීඥ සුනිල් වටගල  චෝදනා කරයි.

ඒ අනුව අරලිගගහ මනදිරය ඉදිරිපිට පදික වේදිකාවේ මගීන්ට ගමන් කළ නොහැකි පරිද්දෙන් බස්රථ පොලිස් ට්‍රක් රථ නැවතීම, පැය විසි හතර මුළුල්ලේ ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිත කරමින් අධික ලෙස ශබ්ද කිරීම   සහ මෙම ස්ථානයේ උපවාස කරමින් සිටි පුද්ගලයන්ට සාදා තිබූ ආවරණ බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීම    එම නීති විරෝධි ක්‍රියා බව ඔහු චෝදනා කරයි.

නීතිඥ සුනිල් වටගල

පදික වේදිකාවේ මේ අයුරින් වාහන නවතා එය අවහිර කිරීම  එය මෝටර් රථ ආඥා පනත යටතේ වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බව සඳහන් කරන නීතීඥ සුනිල් වටගල විසිහතර පැය මුළුල්ලේ අධික ශබ්දයෙන් ශබ්ද වාහිනි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් කඩ කිරීමක් බව සඳහන් කරයි.

ශ්‍රේෂඨාධිකරණ නියෝගයකට අනුව රාත්‍රි 10න් පසුව ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කිරීම කළ නොහැකි  වන අතර මෙම ශබ්ද වාහිනි යන්ත්‍ර සඳහා අරලිය ගහ මන්දිරය බලපත්‍ර ලබාගෙන තිබේද යන්න විමසූ විට ඔවුන්ට එය ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවද නීතිඥවරයා සඳහන් කළේය.

මෙම ස්ථානයේ උපවාසයක යෙදී සිටින පුද්ගලයන්ට සෙවණ පිණිස ඇටවූ ආවරණය ඉවත් කිරිමට කටයුතු කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් බව වාර්තා වේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

එමේ නිති විරෝධී ක්‍රියා පිළිබඳව පොලිසිය කිහිප වරක් දැනුවත් කළද උසාවියට කරනු වාර්තා කරන බව කියමින් කල් මරණ තත්ත්වයක් දැනට පවතින බවත් මීට අදාළ නිසි පියවර නොගතහොත් කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කිරීමට සිදුවන බවත් නීතිඥ  වටගල ප්‍රකාශ කළේය

උද්ඝෝෂකයන් එම  ගැන විමසූ විට  බස් රථ කාගේද කියා අමුතුවෙන් කියන්නට දෙයක් නැති බවත්, උද්ඝෝණය අකුළාගෙන ගියහොත් බස් රථ ඉවතට ගන්නා බවත් පොලිසිය උද්ඝෝෂකයින්ට  පවසන ආකාරයත්,  නිල ඇඳුමින් කඩා වැදී  ආවරණ කඩා බිඳ දමින් කරන අනීතික හැසිරීමත්, වාහන නීති විරෝධී ලෙස ගාල් කර ඇති ආකාරයත්, අධික ශබ්දයකින් යුතුව පිරිත් ප්‍රචාරය වීමත් මේ වනවිට ජාත්‍යාන්තර මාධ්‍යවල අවධානයට යොමු වී ඇත.

බීබීසි ලෝක සේවය මේ තතත්වය ලෝකයට වාර්තා කළේය.

වැඩිදුර කියවන්න…

මයිනාගෝගමේ පොලිස් මැරකම බීබීසිය දැක්ක හැටි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ඉදිරි වැඩපිළිවෙළ ඇරඹේ …

Next Post

අරලියගහ මන්දිරය පිරිත අවභාවිතා කිරීම පිළිබඳව මහා සංඝරත්නය ජාතිය ඉදිරියේ විරෝධය පළ කරති..

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.