මයිනාගෝගමේ පොලිස් මැරකම බීබීසිය දැක්ක හැටි!
අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික මාරුව අවහිරවන ලෙස නවතා ඇති පොලිස් බස් රථවල ප්‍රදර්ශනය කර තිබූ විරෝධතා පුවරු සහ උපවාසකරුවන්ගේ ආවරණයක් ඉවත් කිරීමට පොලීසිය අද පෙරවරුවේ ක්‍රියා කිරීමත් සමග ඇති වූ උණුසුම් තත්ත්වය බීබීසිය විසින් වාර්තා කර තිබිණි. මහා හඬින් දෙදරණ පිරිත් හඩ මැද්දේ පොලිසිය උද්ඝෝෂකයන්ගේ ආවරණ සහ බැනර් ගලවා දමන ආයුරුත්, උද්ඝෝෂකයන්ගේ ප්‍රකාශත් සහිත වීඩියෝවක් … දිගටම මයිනාගෝගමේ පොලිස් මැරකම බීබීසිය දැක්ක හැටි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed