බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වෙයි!

by editor
සැප්තැම්බර් 13, 2024
in පුවත්
Kaushalya-Nawaratne
Share on FacebookShare on Twitter

ජනාධිපති නිතිඥ කෞෂල්‍ය නවරත්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව වෙත ලිපියක් යොමු කරමින් එහි සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

අද (13) පස්වරුවේ රැස් වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව ඔහුගේ ඉල්ලා අස්වීම අනුමත කළ බව සංගමයේ ලේකම් චතුර ගල්හේන ප්‍රකාශ කර ඇත.

මතභේදයට තුඩු දුන් JAICA අරමුදල් පරිහරණයේ දි විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමට සභාපතිවරයා අපොහොසත් වී ඇති බව ඒ සම්බන්ධව පරික්ෂණයක් කළ පංච පුද්ගල කමිටුව විසින් අනාවරණය කරගැනීමත් සමගම කෞෂල්‍ය නවරත්නට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස නීතිඥ සංගමයේ සාමාජිකත්වය මින් පෙර ඒකමතිකව දන්වා තිබිණි.

පංච පුද්ගල කමිටුව සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ ශ්‍රි ලංකා නීතිඥ සංගමය සහ JICA ආයතනය අතර ඇතිකරගත් කොන්ත්‍රාත්තුවට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඔහු නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ කර ඇති බවත්ය.

කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවර්ත්න පවසන්නේ  තමාට එල්ලවන චෝදනා අසත්‍ය ඒවා බවය.  ඔහු  නීතිඥ සංගමයේ විධායක සභාව වෙත යොමු කළ ලිපියෙන් පෙන්වා දෙන්නේ තමන් නීතිඥ සංගමයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවංකව කැපවූ අයෙක් බවය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

මේ වනවිට  විධායක සභාවේ තීරණය ලෙස නීතිඥ සංගමයේ වැඩ බලන සභාපති ලෙස ජනාධිපති නිතිඥ  අනුර මැද්දෙගොඩ පත් කර තිබේ.

ලබන 28 වැනිදා රැස්වන නීතිඥ කවුන්සිලයේ සාමාජිකයින් විසින් ඉදිරි කාලසීමාව සඳහා සභාපති ධූරයේ කටයුතු කිරීමට සුදුස්සෙක් පත් කරන බව චතුර ගල්හේන කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පුද්ගලික ආදායම් බද්ද (PTI) දැනෙන ලෙස අඩු කරන්න කැබනට් අනුමැතිය ලැබිලා…

Next Post

රෝගී කාන්තාවකගේ වකුගඩු දෙකම ගලවා දමා වකුගඩුවක් බද්ධ කිරීම වර්ජනය කළ දොස්තර ගුඩ්ඩා ගැන වාර්තාව සෞඛ්‍ය ලේකම්ට!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.