සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිඥ සංගමයේත් මණ්ඩලය කචල්… දූෂණ චෝදනා සහිත සභාපති කෞෂල්‍ය නවරත්නට ඉල්ලා අස්වන්නැයි සාමාජිකත්වය ඒකමතිකව ඉල්ලයි!

by editor
අගෝස්තු 31, 2024 - Updated on සැප්තැම්බර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්නට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස එම සංගමයේ සාමාජිකත්වය ඒකමතිකව ඉල්ලා තිබේ.

Kaushalya-Nawaratne

මතභේදයට තුඩු දුන් JAICA අරමුදල් පරිහරණයේ දි විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමට සභාපතිවරයා අපොහොසත් වී ඇති බව ඒ සම්බන්ධව පරික්ෂණයක් කළ පංච පුද්ගල කමිටුව විසින් අනාවරණය කරගැනීමත් සමගම කෞෂල්‍ය නවරත්නට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස මෙසේ සංගමයේ සාමාජිකත්වය ඒකමතිකව දන්වා ඇත.

පංච පුද්ගල කමිටුව සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ ශ්‍රි ලංකා නීතිඥ සංගමය සහ JICA ආයතනය අතර ඇතිකරගත් කොන්ත්‍රාත්තුවට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඔහු නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ කර ඇති බවත්ය.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස එහි බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක නොකරන ලෙසට නීතිඥ කවුන්සිලය විසින් කෞෂල්‍ය නවරත්නට නියෝග කර තිබේ.

මෙතෙක් නීතිඥ සංගමයේ උප සභාපති ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇතිි අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ සංගමයේ උප සභාපතිවරයා ලෙස තේරී පත් වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොණ්ඩය කැරළි කරගන්න මිනුවන්ගොඩ සැලෝන් එකකට ගිය කාන්තාවකගේ හිස ගැල්වූ රසායනයක් නිසා සියලුම හිසකෙස් ගැලවී තට්ටය විතරක් ඉතිරි වෙලා… කාන්තාව ගම්පහ රෝහලේ!

Next Post

ක්‍රිකට් ආයතනයේ දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවෙක් විදිහට තේරෙන්න  උප සභාපති කෙනෙක් සනසන්න ඕනලු!

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.