අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිෂාරා ජයරත්න හමුවෙන්න ගිය මාධ්‍යවේදියෙක් කරදරේ වැටෙයි!

by editor
අගෝස්තු 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥවරියකවන හිටපු නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කළ නිෂාරා ජයරත්න මෙනවිය හමුවීමට අද (04) දිනයේ ගිය මාධ්‍යවේදියකු ඇය සමග සාකච්ඡාවක සිටිය දී එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂකයින් විසින් බලහත්කාරයෙන් එළියට ඇද දමා ඇති බව වාර්තා වේ.

දිවයින පුවත්පතේ අධිකරණ වාර්තාකරු වන මාධ්‍යවේදී ඒ.ජේ අබේනායක නිෂාරා ජයරත්න හමුවීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ඇයගේ නිල කාමරයට ගොස් තිබුණේ ඇය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි මත්ද්‍රව්‍ය නඩුවකට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහාය.

එම අවස්ථාවේ වහා එතැනට පැමිණි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු අබේනායකට එම කාමරයෙන් ඉවතට ඇද දමා ඇත. එය නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිපාලන නිලධාරියාගේ නියෝගයකට අනුව සිදු කරන ලද්දක් බව ද ආරක්ෂක නිලධාරීන් පවසා තිබේ.

අනතුරුව ඒ මොහොතේම නිෂාරා ජයරත්න ද ප්‍රධාන පරිපාලන නිලධාරියා වෙත කැඳවා ඇත. ඒ
ජේ. අබේනායකට මෙම නිලධාරීන් පවසා ඇත්තේ නව නිතිපතිවරයා පත්වීමෙන් පසුව කිසිදු මාධ්‍යවේදියකුට මෙම පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස තමන්ට පරිපාලන අංශයෙන් දැනුවත් කර ඇති බවකි. මේ අවස්ථාවේදි ප්‍රධාන පරිපාලන නිලධාරියා හමුවට අබේනායක ද කැඳවා ඇති අතර ඔහු ඒ කැඳවීම ප්‍රතික්ෂේප කර තිබේ.

හිටපු නිතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස ක්‍රියා කළ නිෂාරා ජයරත්නට මේ වනවිට ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් තාඩන පිඩන එල්ල වන බවට වාර්තා වේ.

දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාජකාරීමය වශයෙන් ඇයව පීඩාවට පත් කිරිමට උත්සාහ ගැනීම පිළිබඳව රජයේ නීතීඥ නිෂාරා ජයරත්න මේ වනවිට නීතිපතිවරයා වෙත පැමිණිලි කර ඇති බවද නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරුවරු 42 අත්අඩංගුවට ගන්නේ උද්ඝෝෂණය නිම කර තනි තනිව නිවෙස්වලට යද්දි

Next Post

ඉන්දුනීසියාව කොරෝනා මරණ ලක්ෂයේ සීමාව ඉක්මවයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.