fbpx
සඳුදා, මාර්තු 27, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධායන වෙන අය රෑට පිළිමතලාව නගරයේ…

මහනුවරටම කොරෝනා පැතිරීමේ අවදානමක්

by Lanka Sara Editor
ජූනි 1, 2020 - Updated On ජූනි 2, 2020
in පුවත්
6.2k 63
Share on FacebookShare on Twitter

නිරෝධායන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් සිදු නොකර තිබීමෙන් මහනුවර දිස්ත්‍රික්කයට කොවිඩ් 19 වෛරසය පැතිරිමේ අවධානම් තත්ත්වයක් ඇතිව තිබෙන බැවින් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම පිළිබදව හමුදාව සහ සෞඛ්‍ය අංශ අතර නියාමනයක් ඇති කළ යුතු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසීය.

ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් , සිටින පිරිස් රාත්‍රි කාලයේ පිළිමතලාව නගරයට පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවද ඇතැම් වෙළෙද සැල් වෙත ඇතුළු වී ඇති බවද වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා කීය.

තවද රාත්‍රි කාලයේ ඇතැම් පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන අසල ගැවසෙන බවත් විවිධ මත්ද්‍රව්‍ය ආදිය රැගෙන යන බවටත් තොරතුරු ලැබී තිබෙන බවද කී වෛද්‍ය තිලකරත්න මහතා මෙම තත්ත්වය මත නාවික හමුදා වට සිදුවූ ව්‍යසනය මහනුවර ට ඇතිවුව හොත් විසදා ගත නොහැකි ප්‍රශ්නයක් ඇතිවන බවද කීය.

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන ඇසුරෙහි පමණක් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හමුවන හෙයින් එය පාලනය කිරිමට රජයට හැකියාව ඇතත් මෙවන් අකටයුතුකම් මත සමාජයට කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමක් සිදුවුව හොත් දරුණු ලෙස වෛරසය පැතිර යා හැකි බවද වෛද්‍ය තිලකරත්න මහතා කිය.

RelatedPosts

පල්ලෙකැලේ බන්ධනාගාරය තුළ තවත් රැඳවියෙක් සිය දිවි නසා ගනි… සතියක් තුළ මරණ 03යි…

සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි පුත්තලම කාති උසාවියේ විනිසුරුට දියණියගේ නිවසට ගෙන්වා පහර දීලා… කාති උසාවි විනිසුරු රෝහලේ!

මධ්‍යම පළාත් කොවිඩ් 19 පාලනය කිරිමේ කමිටු රැස්විම අමතමින් හෙතෙම අද 1දා මේ බව කීය.

Tags: නවතම
Share5882Tweet621
Previous Post

කොළඹ නගරයේ ආපන ශාලා අරඹන්න දැඩි කොන්දේසි පැනවේ…

Next Post

රුපියල් මිලියන 120ක් මූදුබත් කළ ගල්කිස්සේ වැලි කෙළිය…

Related Posts

suicide
පුවත්

පල්ලෙකැලේ බන්ධනාගාරය තුළ තවත් රැඳවියෙක් සිය දිවි නසා ගනි… සතියක් තුළ මරණ 03යි…

මාර්තු 27, 2023
පුවත්

සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…

මාර්තු 27, 2023
පුවත්

චීන ජනාධිපතිගේ සංචාරය, රුසියා-ඉන්දු සබඳතාවලට හානියක් යැයි සිතීම හීනයක්. – රුසියානු තානාපති

මාර්තු 27, 2023
Next Post
අලංකාර ගල්කිස්ස මුහුදු වෙරළ පැවති ආකාරය ( ඉහළ), වැලි පොම් කර පිරවීමෙන් පසු ( වම්පස) සහ මුහුදු රළ විසින් පිරවූ වැලි කන්ද මුහුදට රැගෙන ගොස් ඇති අයුරු ( දකුණේ).

රුපියල් මිලියන 120ක් මූදුබත් කළ ගල්කිස්සේ වැලි කෙළිය...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

suicide

පල්ලෙකැලේ බන්ධනාගාරය තුළ තවත් රැඳවියෙක් සිය දිවි නසා ගනි… සතියක් තුළ මරණ 03යි…

by editor
මාර්තු 27, 2023
0

සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…

by editor
මාර්තු 27, 2023
0

චීන ජනාධිපතිගේ සංචාරය, රුසියා-ඉන්දු සබඳතාවලට හානියක් යැයි සිතීම හීනයක්. – රුසියානු තානාපති

by Lankasara News
මාර්තු 27, 2023
0

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි පුත්තලම කාති උසාවියේ විනිසුරුට දියණියගේ නිවසට ගෙන්වා පහර දීලා… කාති උසාවි විනිසුරු රෝහලේ!

by editor
මාර්තු 27, 2023
0

food summit

‘ශ්‍රී අන්නා’ සමුළුව අතරේ ලෝක ආහාර වැඩසටහන සමඟ අවබෝධතා ගිවිසුමක්

by Lankasara News
මාර්තු 27, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පල්ලෙකැලේ බන්ධනාගාරය තුළ තවත් රැඳවියෙක් සිය දිවි නසා ගනි… සතියක් තුළ මරණ 03යි…
  • සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…
  • චීන ජනාධිපතිගේ සංචාරය, රුසියා-ඉන්දු සබඳතාවලට හානියක් යැයි සිතීම හීනයක්. – රුසියානු තානාපති

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist