සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගෙන් පොලිසි 07කට පොල් අතු – කිතුල්බඩ නියෝගයක්!

රාජකාරි පසෙක තබා පොලිස් පොඩ්ඩො පොල් අතු කිතුල්බඩ හොයාගෙන ගම් පීරති...

by editor
පෙබරවාරි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ  ගංගාරාමයේ වාර්ෂික නවම් මහ පෙරහරට සහභාගීවන අලි ඇතුන්ට ආහාර සඳහා අවශ්‍ය පොල් අතු සහ කිතුල් බඩ සැපයීම සඳහා කොළඹ සහ ගම්පහ කොට්ටාසයේ පොලිස් ස්ථාන හතක්  නම් කළද එම තොග ප්‍රමාණවතක් පරිදි ලබා නොදීම නිසා  අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණය අද සවස දෙක වනවිට සැපයිය යුතු බවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්   විසින් අදාළ පොලිස් ස්ථානවලට ලිඛිතව නියෝග කර ඇති බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ නියොජ පොලිස්පතිවරයා තම කොට්ඨාස භාර නිලධාරීන් හරහා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පිලියන්දළ. කහතුඩුව, පූගොඩ, දොම්පේ ,බියගම, මීගහවත්ත , හොරණ හා මොරගහහේන පොලිස් ස්ථාන වෙතය. එයින් පිළියන්දළ කහතුඩුව  පූගොඩ සහ දොම්පේ පොලිස් ස්ථානවලින් පොල් අතු 500 බැගින් ගෙනැවිත් දෙන ලෙස නියෝග කර ඇතත් එයින් නියමිත පොල් අතු ප්‍රමාණය මුලදී සපයා ඇත්තේ පිළියන්දළ පොලිසිය පමණි.

කිතුල් බඩ  20 බැගින් සපයන ලෙස සැපයීම බියගම, මීගහවත්ත, හොරණ සහ මොරගහහේන පොල්ස් ස්ථානවලට  භාර දී ඇතත් එම නියෝගය අනුව බියගම පොලිසිය පමණක් කිතුල් බඩ 15ක් සපයා තිබුණි.

මෙම අමු පොල් අතු සහ කිතුල් බඩ ප්‍රමාණ ඊයේ (25) පස්වරු 4.00 වන විට වික්ටෝරියා උද්‍යානය අසළ ඇති ගංගාරාම මුරපොළ වෙත භාර දෙන ලෙස දන්වා තිබුණද ඒ වනවිට ප්‍රමාණවත් තොගයක් ලබා දීමට නොහැකි වූ බැවින් අද පස්වරු 2.00 වනවිට එම තොග ලබා දෙන ලෙසට නියෝග කර තිබේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මේ වනවිට කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි අභියෝගාත්මක රාජකාරියක යෙදෙන  පොලිස් නිලධාරීන්ට තම දෛනික රාජකාරී පවා  කොවිඩ් හේතුවෙන් නිර්මාණය වූ තත්වය තුළ වැඩි වී ඇත.  එම අතිරේක රාජකාරීවලට අමතරව අලි අතුන් සඳහා පොල් අතු සහ කිතුල් බොඩ සෙවීමට විශාල වෙහෙසක් මහන්සියක් දරන්නට සිදුව ඇති බවත්     සැපයුම සිදු කර තිබියදී ඉල්ලූ ප්‍රමාණයම සැපයිය යුතු බවට කරන ලද නියොගය හේතුවෙන් තමන් දැඩි කලකිරීමකට සහ ආතතියකට පත්ව අති බවත්  ලංකාසරට තොරතුරු පැවසූ පොලිස් ආරංචි මාර්ග  සඳහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනින් ගම්පහ පී.එච්.අයි මහත්වරු ඉවත්වෙති…

Next Post

අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05 . ආසාදිතයන් 487 යි..

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.