සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නියෝජ්‍ය මුදල් ඇමති  හමර් මගඩිය සම්බන්ධව වාර්තාවක්  සතියකින්  ඉල්ලයි…

by editor
ඔක්තෝබර් 5, 2022
in පුවත්
Hummer
Share on FacebookShare on Twitter
  • නීති විරෝධීව ගෙන්වූ හමර් රථය රාජසන්තක කළ පසු තක්සේරු වටිනාකමට අඩුවෙන්  ගෙන්වූ තැනැත්තාටම විකුණලා…

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද හමර් රථයක් රාජසන්තක කර අනතුරුව පැවති  රජයේ වෙන්දේසියකින් පසු ටෙනඩර් පටිපාටිය උල්ලංඝණය කර   නැවත ආනයනකරුට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් සතියක්  ඇතුළත  වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

2022 පෙබරවාරි මාසයේදී Hummer රථය තවත් වාහන තුනක් සමඟ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත.

එම වාහන රජයේ වත්කම් ලෙස ප්‍රකාශයට පත් කර පසුව වෙන්දේසි කර ඇති අතර එහිදී හමර් රථය ආනයනය කළ පුද්ගලයා විසින්ම එය මිලදී ගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය   පැවසුවේ, හමර් රථයට අදාළ වෙන්දේසි ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි තොරතුරු රේගු දෙපාර්තමේන්තුවට ලබා දීමට නොහැකි  වූ බවය.

වාහනයේ තක්සේරු මිල  රුපියල්  මිලියන 40ක් සේ සඳහන්ව තිබුණ ද එය දෙවන අවස්ථාවේ  වෙන්දේසි වී ඇත්තේ රුපියල් මිලියන 27.5කටය.   එනම් තක්සේරු වටිනාකමින්  33.75%ක පාඩුවක් සහිතවය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ශ්‍රී ලංකාවේ රේගු ආඥා පනත යටතේ  ටෙන්ඩර් මණ්ඩලයට බලය  ඇත්තේ තකසේරු වටිනාකමින් 10% කට නොඅඩු මුදලකට වෙන්දේසි කිරීමට පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජය ආදායම් වැඩිකර ගැනීමට අවධානය යොමු කර ඇති අවස්ථාවක මෙම ගනුදෙනුව හරහා ඇස්තමේන්තුගත මුදල ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳව සොයා බැලීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Share69Tweet43
Previous Post

මරණ තර්ජන ගැන පට්ටපල් බොරු කියන පීඨාධිපති සමතයකට පත්වුන අපෙන් තව ඉල්ලන්නෙ මොනව ද? – පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය…

Next Post

ට්විටර් ඇමති රජ පුතෙක් එක්ක තෙල් නැව්වලින් බිලියන ගණන් ගහන හැටි දයාසිරි හෙළිදරව් කරයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.