සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාම යෝජනා භාරගන්නා දිනයේ අති විශේෂ ආරක්ෂක සැලැස්මක්… පොලිසියේ සහායට STF… ගුවන් හමුදා ස්නයිපර් වරු ඉහළ ගොඩනැගිලිවලට…

by editor
අගෝස්තු 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාර ගන්නා ලබන 15 බ්‍රහස්පතින්දා මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාව යෙදවෙන බව එම කොමිසමේ සභාපති ආනන්ද රත්නායක පැවසීය.

මේ අනුව එම කලාපයට පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 1500ක පමණ පිරිසක් යෙදවීමට නියමිතය.

මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අවට ගොඩනැගිලි වලට ගුවන් හමුදා ස්නයිෆර් කණ්ඩායම්ද යෙදවෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා එදින විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

මැතිවරණ කාර්යාලයට පැමිණෙන වාහන වෙනුවෙන් ඒ,බී,සී වශයෙන් බලපත්‍ර තුනක් නිකුත් කෙරෙන අතර අපේක්ෂකයන්ට නිකුත් කෙරෙන්නේ ඒ බලපත්‍රයයි. එම බලපත්‍රයෙන් අපේක්ෂකයාට පමණක් සිය වාහනයෙන්ම මැතිවරණ කාර්යාලයට පැමිණීමට අවස්ථාව ලැබේ.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

අපේක්ෂකයා සමග මැතිවරණ කාර්යාලයට පැමිණීමට නාම යෝජනා පත්‍රයට අත්සන් තබන තවත් දෙදෙනෙකුට පමණක් අවසර හිමි වේ.

මැතිවරණ අපේක්ෂකයන්ට මාර්ගයේ තදබදය හේතුවෙන් මැතිවරණ කාර්යාලයට නිසි වේලාවට පැමිණීමට නොහැකි වන්නේ නම් ඒ අයගේ සහායට වෙනම පොලිසිය යතුරුපැදි කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අපේක්ෂකයන් සමග පැමිණෙන ආධාරකරුවන් මැතිවරණ කාර්යාලයෙන් බැහැර ප්‍රදේශ කිහිපයක ස්ථාන වෙන් කෙරේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස් ප්‍රධානීන්, හමුදා ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 16 වැනිදා රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. මෙම තීරණ ගෙන ඇත්තේ එම සාකච්ඡාවේදීය. (සුජිත් හේවාජුලිගේ – ලංකාදීප )

Tags: නවතම
Share69Tweet43
Previous Post

සහාය දෙන ජනාධිපති අපේක්ෂකයා තෝරගන්න බැරිව TNA මධ්‍යම කාරක සභා රැස්වීම ගාලගෝට්ටියක් වෙයි… කන් පිරෙන්න කුණුහරපා කියාගෙන…

Next Post

තරුණ නැටුම් ගුරුවරියගේ මුහුණ නිරුවත් ඡායා රූපයකට බද්ධ කර සමාජ මාධ්‍ය වෙත මුදාහල මාතලේ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.