සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව ජාතික ආණ්ඩුව 10ට දා පෙර… ඇමති ධූර 100 ඉක්මවයි…113ක්ම වේ දෝ සැකයක්!

by editor
සැප්තැම්බර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ආණ්ඩුවේ සිටින පොහොට්ටුවන් අති බහුතරයකට ඇමති ධූර…. එකතුවන සෑම සුළු පක්ෂයකටම අඩුම තරමින් රාජ්‍ය ඇමති කමක්… වැඩිපුර එක්ක ආවොත් නියෝජ්‍ය ඇමතිකමක් දෙනවා…

ලබන 10 වැනිදාට පෙර නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.  ඇමති මණ්ඩලයේ කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය  ඇමති ධූරවල එකතුව සියය ඉක්මවා යනු ඇතැයි ද   එම ආරංචි මාර්ග තහවුරු කරයි.  

වාර්තා වන ආකාරයට කැබිනට් ඇමතිවරු 35 දක්වා වැඩි වීමට ඉඩ තිබේ. ඊට සමාන නියෝජ්‍ය ඇමති ධූරත් ලබා දිමට සැලසුම් වී ඇත.

පසුගිය ආණ්ඩුවේ සිටි නියලුම රාජ්‍ය ඇමතිවරු එම ධූරවල පිහිටුවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි. මේ ආණ්ඩුවේ පොහොට්ටුව නියෝජන කරන අති බහුතරයකට රාජ්‍ය ඇමති ධූර හෝ ඇමති ධූර ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

මීට අමතරව ආණ්ඩුවට අලුතින් එකතුවන සෑම සුලු පක්ෂයකටම රාජ්‍ය ඇමති ධූරයක් ලබා දීමට සැලසුම් කර ඇත. එක්වන සංඛ්‍යාව අනුව නියෝජ්‍ය අමාත්‍ය ධූරත් හිමි වීමට නියමිතය. ඒ අනුව රාජ්‍ය ඇමති ධූර හතලිහකට සීමා කිරීමට සැලසුම් කළත් හතලිහ ඉක්මවා යනු ඇත.

මේ අනුව  සමස්ථ ඇමති මණ්ඩලය 113 ඉක්මවීමට ඉඩ තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සමග සාකච්ඡා කර ආණ්ඩුවට පැමිණෙන පිිරිස සහ ඔවුන්ට  ලබා දෙන ඇමති ධූර සම්බන්ධ එකඟතාවයටක පැමිණ  ඇතැයි පැවසේ.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සුලු පක්ෂ සමග බවය.

කෙසේ වෙතත් අයිඑම්එෆ් නිර්දේශවලට අනුව මෙවැනි විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමේ අවකාශය රජයට නැති නිසා තත්ත්වය සංකීර්ණ වී ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ සහ වෛද්‍ය උපකරණ කීපයකට උපරිම සිල්ලර මිල නියම කෙරේ…

Next Post

ආණ්ඩුවේ මන්ත්‍රීවරු රස්තියාදුකාරයින් වගේ මහ බැංකු අධිපතිට කඩා පැන්නා! විපක්ෂ නායක…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.