බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නතාෂාට කලින් ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න! හිටපු ජනපතිනිය කියයි…

by editor
ජූනි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා එදිරිසූරිය බුදු දහමට අපහාස කළ  පවසා අත්අඩංගුවට ගැනීමට පෙර   ඉස්ලාම් ආගමට අපහාස කළ, පල්ලි කිතුණු දේවස්ථාන සහ මුස්ලිම් පල්ලි ගිනි තැබීමට කටයුතු කළ ඥානසාර හිමියන් වැනි අය සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රශ්න කරයි.

වෛරී ප්‍රකාශ සිදු කිරීම අතින් ඥානසාර හිමියන් නතාෂාට වඩා විෂම ආකාරයේ බලපෑමක් මුස්ලිම් සහ දමිළ ජනතාවට එරෙහිව සිදුව ඇති බවද ඇය දන්වා සිටී.

අද අළුයම ට්විටර් පනිවිඩයකින් සටහනක් තබා ඇති හිටපු ජනපතිනිය එයින් තවදුරටත් පවසා ඇත්තෙ ශ්‍රි ලාංකික බෞද්ධයින් නියම බෞද්ධ ප්‍රතිපදාවට අනුව ජීවත් වූයේ නම් අද මේ රට මේ තරම් අර්බුදයකට තල්ලු නොවනු ඇති බවය.

එසේම ඇය තවදුරටත් සඳහන් කරන්නෙ බුද්ධාගමට සම්පූර්ණ ගෞරවය ඉහළින්ම ලබා දිය යුතු බවට තමන්ද එකඟ මුත් ඒ සමඟම සෙසු ආගම්වලටද සමානව සැලකිය යුත  බවය.

රටේ සෑම පුරවැසියකුටම තමන් අදහන විශ්වාස කරන ආගම දහම පිළිපැදීමට අයිතියක් පැවතිය යුතු බවත් බෞද්ධයින් ලෙස කරුණාව මෛත්‍රිය සහ උපේක්ෂාව පෙරදැරිව කටයුතු කළ යුතු බවත්  ඇය අවධාරණය කරයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එමෙන්ම වඳ සැත්කම් සිදු කිරීමේ චෝදනාවක් මත අනිවාර්ය නිවාඩු යවා සිට යළි සකීය සේවයට පසුගියදා ඇතුළත් කෙරුණු කුරුණෑගල රෝහලේ නාරි හා ප්‍රසව ඒකකයේ වෛද්‍ය සාෆි පිළිබඳව රට පුරා වැරදි මතයක් යවමින් ක්‍රියා කළ අයට එරෙහිව දැඩි පියවරක් ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් ප්‍රමාද නැති බව ද හිටපු ජනපතිනිය පවසයි

Natasha was arrested for purportedly insulting Buddhism .
What about Monk Gnanasara and a host of others who insulted Islam , ,burnt churches and places of Christian worship ,and Mosques ?
Spread hate speech against Moslem and Tamil citizens, more vicious than Natasha’d words.

— Chandrika Bandaranaike Kumaratunga (@CBKsrilanka) May 31, 2023

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති වන්දනාවේ ගිය ගුවන්තොටුපල  නිලධාරී ගොට්ටෝ  ලෝක පූජිත අජාන් බ්‍රාහ්ම්වංසෝ හිමි  පැය 12ක් කටුනායක රස්තියාදු කරති!

Next Post

 සා.පෙ උත්තර පත්‍ර රැගෙන ගිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෑන් රියක් අනතුරට!  රියදුරට සහ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරියාට අසධ්‍යයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.