අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නත්තල් සැණකෙළියෙන් මිදෙන්න… දිළින්දන්ට උපහාර පුදන නත්තලක් සොයාගෙන “ගව ලෙනට“ යන්න….

රට දැවැන්ත ආර්ථික අර්බුදයක... රටේ බහුතරයකගේ ජීවිත අඳුරේ... දිලින්දන් වැඩිවෙලා... සැණකෙලි නවත්වා ඔවුන් සමග ජීවිතය බෙදා ගන්න.....

by editor
දෙසැම්බර් 24, 2022
in පුවත්
Malcom-Cadinal-Ranjith
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

නත්තල් සැණකෙළිවලින් ඉවත් වෙන්නැයි අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපානෝ සිවකීය නත්තල් පණිවිඩිය නිකුත් කරමින් කිතුනු ජනතාවගෙනුත් අන්‍යාගමික සහෝදර ජනකොටස්වලිනුත් ඉල්ලා සිටිති.

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී,  රටේ බහුතරයකගේ ජීවිත අන්ධකාරයෙන් වැසී ගිය  දැවැන්ත මානුෂික ගැටලුවක් නිර්මාණය වී ඇති මොහොතක මේ නත්තල ගත කරන්නට සිදුවී ඇති ආකාරය  උන්වහන්සේ පෙන්වා දෙති.

මෙවන් පසුබිමක නත්තල ග්‍රහණය කරගෙන ඇති වෙළෙඳ ග්‍රහණයෙන් මිදෙන ලෙස උන්වහන්සේ කිතුණු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

දිළින්දන්ගෙත් දිළින්දෙක් ලෙස උපන් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ සැබෑ ලෙසම සැමරිය හැක්කේ මේ මොහොතේ දැඩිව පීඩාවට පත් වී සිටින දිළින්දන් සමග නත්තල බෙදා ගැනීමෙන් බව කාදිනල්තුමෝ පෙන්වා දෙති.

“නත්තල කියන්නෙ කිතු උපත ගැන මෙනෙහි කිරිමක්. උන්වහන්සේගේ උපතින්  ප්‍රකාශිත යථාර්ථය මොකක්ද කියලා කියන්න මා  කැමතියි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“උන්වහන්සේ උපදින්නෙ ඉතාම අහිසංක සාමාන්‍ය දිළිදු පරිසරයක. දිළිදුන්ටත් වඩා දිළින්දෙක් ලෙසයි උන්වහන්සේ ඉපදුනෙ. ජේසු බිළිඳා මුලින්ම බලන්න ආවෙ දුගී එඬේරුන්. නත්තල් මංගල්‍යයට කිසිම ආකාරයකින් කෑම බීම ඇඳුම් පැළඳුම් සැරසිිලි අදාල නෑ. ලෝකයට ප්‍රේමය සහ පරාර්ථකාමයේ උතුම් පණිවිඩය කියා දුන් ශ්‍රේෂඨ පුද්ගලයෙක් සැමරීමයි නත්තලේදි සිද්ධ වෙන්නේ. “

“බාහිර ආටෝපවලට වහල් නොවී දිළින්දෙකුටත් වඩා දිළින්දෙක් ලෙස ඉපදුන ජේසුස් ක්‍රිස්තුත් වහන්සෙ ගැන මෙනෙහි කරමින්  මෙදා   නත්තල දිළිඳුන් සමග ගත කරන්න යොමු වන්න.“

ශ්‍රී ලංකා කතෝලික අගරදගුරු මණ්ඩලය අපෙන් ඉල්ලා සිටින්නෙත් එහෙමයි. මේ කාලයෙ ලංකාව තුළ දිළිඳුන්ගේ ප්‍රමාණය ඉතාම වැඩිවෙලා තියන නිසා අපට තනිවම අපේ මිල මුදල් පාවිච්චි කරලා සාටෝප වන්නට නත්තල වෙලාවක් නෙමෙයි.

මේ අවස්ථාවේ දී   ප්‍රේමයේ ආශීර්වාදය රැගෙන යමින්  දිළිඳුන්ට ගෞරව කිරීම සහ දිළිඳුන්ට උදව් උපකාර කරන්න කැපවෙන්න.

ලංකාවෙ අනෙක්තු ආගම් අදහන සහෝදරයන්ගෙනුත් මා ඉල්ලා සිටිනවා  කරුණාකරලා නත්තල් වෙළෙඳ ආර්ථිකය පෝෂණය නොකරන්න. ඔබගේ අසල්වාසීන් සියලුදෙනා අතර ඔබ සතු ප්‍රීති දායක  දේ බෙදා ගන්න.

නත්තල ගවලෙන තුළ ගත කරන්න..

එදා දිළිඳු එඩේරුන් උන්වහන්සේ බලන්න ගිය ආකාරයට අපිත් ගවලෙනට යමු. ක්‍රිස්තුත් වහන්සේ ඉදිරියේ දී දිළිදුන්ට ආදරය සහ කරුණාව දැක්වීමට මෙය හොඳ අවස්ථාවක් කරගනිමු. මෙදා නත්තල දිළිඳුන් සමග දිළිඳුන් වෙනුවෙන් දිළිඳන්ට උපහාර පුදන නත්තලක් බවට පරිවර්තනය කරගනිමු.

එවැනි හැඟීම්වලින් පිරුණු නත්තල් උත්සවයක් සමරන්න හැකි නම් අපට ඒ ස්ප්‍රීතුවම නත්තලින් පස්සෙත් ඉදිරියට ගෙනියන්න පුලවන් වෙනවා.

රටේ ජනතාවට අවශ්‍ය එයයි. එවැනි ස්ප්‍රීතුවකින් පිරුණු නත්තලක් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.  “

නත්තල් පණිවිඩය නිකුත් කරමින් අති උතුම් කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණෝ කියති.

උන්වහන්සේගේ සම්පූර්ණ නත්තල් පණිවිඩය පහත දැක්වේ.

Lankasara · Sinhala Christmas Message 01 01
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ෂාෆ්ටර් ඝාතනය – මිය ගිය දිනයේ උදේ සිටම ඔහුගේ හැසිරීම වෙනස් ! බිරිය ටානි කියයි!

Next Post

කොළඹ නත්තල් සැනකෙළි කලාපයේ අතේ වියදමින් ඩියුටි කරන පොලිස් පොඩ්ඩෝ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.