සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධීවර කොල්ලයට පැමිණි ඉන්දීය ධීවරයින් 20ක් දඬුවම් නැතිව නිදහස්… ඉන්දියාවට ආපසු ඇරලවා එන්නැයි නාවික හමුදාවට නියෝග!

by editor
අගෝස්තු 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය බන්ධනාගාරයේ රදවා සිටි ඉන්දීය ධීවරයින් 23 දෙනාගෙන් 20 දෙනෙකු ඌර්කාවතුරේ අධිකරණය මගින් දඩුවම් නොමැතිව 1 දා  නිදහස් කොට තිබේ.

ඉතිරි තුන් දෙනා බෝට්ටු පදවන ලද පුද්ගලයින් තුන් දෙනා වන අතර ඔවුන්ට අධිකරණයෙන් නිදහස නොලැබුණේ මීට ඉහතදී ඔවුන්ගෙන් දෙදෙනෙකුට එරෙහිව අත් හිටවූ සිරදඩුවම් තිබූ බැවිනි.

ඌර්කාවතුරේ මහේස්ත්‍රාත්වරයා යාපනයේ ධීවර නිලධාරීන්ට නියෝග කොට ඇත්තේ එම තුන් දෙනා පිළිබඳ වාර්තාවක්  5 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙසයි. 

ඉන්දියාවේ රාමේස්වරන් ප්‍රදේශයේ සිට මෙම ධීවරයින් පිරිස බෝට්ටු තුනකින් උතුරු මුහුදට පැමිණ අනවසරයෙන් මසුන් මරමින් සිටියදී නාවික හමුදාව විසින් ඩෙල්ෆ්ට් මුහුදු සීමාවේදී  2024 -06-30 දින අත් අඩංගුවට ගෙන තිබුණි.

ධීවර පරීක්ෂක නිලධාරීන් හරහා එම ධීවරයින් යාපනයේ ඌර්කාවතුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් පිරිස මෙතෙක් බන්ධනාගාර ගත කොට සිටි අතර ඔවුන් සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ට නිදහස ලැබී තිබේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

අධිකරණය විසින් නිදහස් කළ ධීවරයින් 20 දෙනා යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සෝල් ජනරාල් කාර්යාලයේ හා නාවික හමුදාවේ සහය මත ආපසු ඉන්දියාවට යැවීමට කටයුතු කරණ ලෙසද මහේස්ත්‍රාත්වරයා ධීවර නිලධාරීන්ට නියෝග කොට තිබේ.

ඒ අනුව ඔවුන්ව 2 දා කන්කසන්තුරේ ප්‍රදේශයෙන් ඉන්දියාව වෙත යැවීමට අවශ්‍ය කටයුතු නාවික හමුදාව විසින් යොදා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවිත තර්ජන ගැන ශානි ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකාර දේශබන්දුට, කමල් ගුණරත්නට සහ පොලිස් කොමිසමට නොතීසි!

Next Post

පොඩි හාමුදුරුවෝ….

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.