බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධාරාණිපාත වර්ෂාවට හේතුව අරාබි මුහුදු ප්‍රදේශයේ  කැළඹීමක්…..

නැවත දැනුම් දෙනතුරු මුහුදු ගමන් අවදානම්...

by editor
මැයි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ (0012N,60E-75E) ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස වහා ම ගොඩබිමට ගෙන්වා ගැනීම හෝ කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළයුතු බවට කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව  අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින අතර එය මැයි 14 වැනිදා වන විට සුළි කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇතැයි ද කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කීවේ ය.

එහි බලපෑමෙන් දිවයිනේ සබරගමුව, මාධ්‍යම, බස්නාහිර, දකුණ, වයඹ පළාත්වල ප්‍රදේශ රැසකට තද වැසි, ගිගුරුම් සහිත වැසි, අකුණු අනතුරු, දැඩි සුළං ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇති වේ.

දිවයිනේ බටහිර හා නිරිත දෙසින්වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ බොහෝ සෙයින් රළු වන අතර කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ද තද වැසි, තද සුළං, අකුණු, මුහුදේ කැළඹිලි ස්වභාවයන් ඇති වේ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

අධික වැසි සමග ඇති වූ තද සුළං, අකුණු අනතුරු ආදි විපත් හේතුවෙන් සබරගමුව, වයඹ, උතුර හා ඌව ප්‍රදේශවල මේ වනවිටත් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති අතර නිවාස 135 කට පමණ හානි සිදුව තිබේ. විපතට පත්ව ඇති පිරිස 560 කි.

මේ අතර ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනටමත් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර අරාබි මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ව පවතින කැළඹිලි තත්ත්වයත් සමග වර්ෂාපතනයේ ඉහළ යාම හේතුවෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල ද නායයාම් අවදානම ඉහළ යන බැවින් ඒ පිළිබඳ ව ද දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවට ද අනතුරු ඇඟවේ.

මේ තත්ත්වය ඉදිරි දින කිහිපයේ ම පැවතිය හැකිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ නගරසභා සේවකයන්ගේ  දෙවන එන්නත්  මාත්‍රාව ප්‍රධාන වෛද්‍ය නිලධාරියා නවත්වලා…

Next Post

හුරු පුරුදු පිටපතටම පොලිසියෙන් මරා දැමූ කොස්ගොඩ තාරක කවුද?   

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.