බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දොස්තරලාටම සලකන සෞඛ්‍ය ඇමතිනියගේ පිළිවෙතට එරෙහිව සියලු සෞඛ්‍ය සේවකයන් අද වර්ජනයක…

by editor
ජූනි 11, 2021
in පුවත්
strike
Share on FacebookShare on Twitter

වෛද්‍ය සේවාවේ අමතර දීමනා සියයට 78කින් වැඩිකිරීමට සෞඛ්‍ය ආමත්‍යවරිය රහසිගතව ඉදිරිපත්කර තිබෙන කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමට විරෝධය පළකරමින් හෙට (11) දිවයිනේ රෝහල් කීපයක් හැර අනෙකුත් සියලුම රෝහල්වල  සෞඛ්‍ය කාර්ය මණ්ඩල උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ සේවාවෙන් ඉවත්ව විරෝධතාවයන්ගේ නිරත වීමට තීරණය කර  ඇතැයි  පරිපූරක වෛද්‍ය  වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සදහන් කරයි.

මෙම  දීමනා වැඩිවීමට අනුව  වෛද්‍යවරයෙකුට මසකට අමතර දීමනාව් රුපියල්  41,220.00 සිට රුපියල් 78,120.00 දක්වා වැඩිවී ඇතැයි බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ්  සඳහන් කරයි.

සෞඛ්‍ය සේවාවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව ඊට සාපේක්ෂව දීමනාවක් ලබා දෙන ලෙස සිදුකළ වෘත්තීය ක්‍රියා මාර්ගයට අදාලව පසුගිය 9 වන දින  සෞඛ්‍ය අමාත්‍යවරිය සමග නිල සාකච්ඡාවක් සිදුකළ නමුත්  පිලිගත හැකි විසඳුමක් නොලැබුණ බව රවී කුමුදේශ්  සඳහන් කරයි.

මේ අනුව වෛද්‍ය නොවන සේවාවන් සදහා සිදුකරන අසාධාරණයට එරෙහිව හෙට රෝහල්වල සමස්ථ සෞඛ්‍ය සේවවේ වෘත්තීය සමිති ඒකාබද්ධව පැය 4ක සේවාවෙන්  ඉවත්ව විරෝධතාවය පවත්වන නමුත් මෙම විරෝධතාවයට පිළිකා රෝහල්,  අණුක ජීව රසායනාගාර, ළමා හා මාතෘ රෝහල් , මධ්‍යම ලේ බැංකුව දායක කර නොගන්නා බවද බලමණ්ඩලය කියයි…

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ දිස්ත්‍රිකකයේ ප්‍රාදේශීය ලේකම්ගේ සිට සමෘද්ධි නිලධාරීයා දක්වා එන්නත්කරණයෙන් ඉවතට

Next Post

ඉන්දියාවේ සිට බෝට්ටුවකින් පැමිණ සැඟවී සිටි අයෙක් අත්අඩංගුවට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.