බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාන පලිගැනීම් එපා… අත්තනෝමතිකව මාරු කළ විදුහල්පති ඉල්ලා දෙමව්පියන් උද්ඝෝෂණයක…

by editor
පෙබරවාරි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නම්පිටිය නිමල් ජයරත්න  – 

දිඹුලාගල සිරිපුර රත්මල්කඳුර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා හිටිහැටියේ මාරුකිරීමට එරෙහිව එම විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් විසි එක්වෙනිදා පෙරවරුවේ විද්‍යාලය ඉදිරිපිට පැය කිහිපයක් විරෝධතාවයක නිරතවූහ.

මේ වන විට මාරුවීම් ලැබ සිටින විද්‍යාල විදුහල්පති, විද්‍යාල වෙනුවෙන් විශාල සේවයක් සිදුකරමින් සිටි  සුසන්ත බණ්ඩාර යාපා රත්න විදුහල්පතිවරයා පසුගිය 16 වෙනිදා හිටි හැටියේ දෙහිඅත්තකන්ඩිය අධ්‍යාපන  කාර්යාලයට අනුයුක්ත කරගෙන සිටින බවත්, මෙම තත්ත්වය මත විද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු අඩපනවන බවත්, දේශපාලන පළිගැනීමක් මත,මාරුවීම් ලබා දී සිටින එම විදුහල්පතිවරයා තම විද්‍යාලයට යළිත් වරක් ලබාදෙන ලෙසද මෙහිදී විරෝධතාකරුවෝ මෙහිදී සඳහන් කළහ.

පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ජී.ඩී නිලුකා නිරෝෂණී මහත්මිය සඳහන් කළේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරියකු වන සුසන්ත බණ්ඩාර මහතා විද්‍යාලයට ඉමහත් කාර්ය භාරයක් සිදුකළ විදුහල්පතිවරයෙකු බවත් ඔහුට සාධාරණයක් කරමින් තම විද්‍යාලයට නව

විදුහල්පතිවරයෙකු හෝ ලබා දීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි.
මෙම විරෝධතාවය සඳහා රත්මල්කඳුර මහා විද්‍යාලයේ දෙමාපියන් දෙසියයකට ආසන්න පිරිසක් සහභාගි වී සිටි අතර කිසිදු විසඳුමක් නොමැති නිසා පැය කිහිපයකින් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගියහ.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දුයි – රෝහිතයි  හොරු බව කියා   ෆේස් බුක් පෝස්ට් දාපු කාන්තාවක්  වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නැයි ඉල්ලයි… රෝහිතගේ වරප්‍රසාද කඩවෙලා ලු!  

Next Post

විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි… ඔක්තොම්බර විදුලි බිලේ වැඩි කළ ප්‍රතිශතය හෙට ගෙනෙන සංශෝධනයෙන් අහෝසියි… කාංචන කියයි!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.