බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේපල අයෝජන ක්ෂේත්‍රයේ චීන අභිබවා ඉන්දියාව පෙරමුණට

by Lankasara News
නොවැම්බර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දේපල ආයෝජන ක්ෂේත්‍රයේ ඉහළ ආකර්ෂණයක් දිනාගෙන සිටි චීනය මේවන විට සීඝ්‍ර කඩා වැටීමක් දක්නට ලැබෙන බව නවතම වාර්තා වලින් අනාවරණය වේ.

චීනය තුල මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී පැවතියද ඉන්දියාව දේපල ආයෝජන සම්බන්ධයෙන් සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබෙන බවට නවතම දත්ත වාර්තා පෙන්නුම් කරයි.
ඒ අනුව පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ දේපල මිල දර්ශකය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ඉන්දියානු මධ්‍යම බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ජුනි මාසෙයෙන් අවසන් වූ කාර්තුවේ සමස්ත ඉන්දීය නිවාස මිල දර්ශකය සියයට 3.5 ක වාර්ෂික අනුපාතයකින් වර්ධනය වූ අතර එය ඉකුත් වසරේ එම කාර්තුවට සාපේක්ෂව සියයට 1.8 කින් පුළුල් විය.

ඉන්දියාව සතුව අතිවිශාල සූර්ය සම්පත් ඇත. ඒ අනුව බලශක්ති අතිරික්තය, බලශක්ති ප්‍රත්‍යස්ථතාව, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සොයන්නේ නම් ඉන්දියාව වඩාත් යෝග්‍යතම වෙළඳපල බවටද ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් පෙන්වා දෙයි.

පසුගිය සතියේ, චීන රජය විසින් නිකුත් කරන ලද දත්ත පෙන්නුම් කරන පරිදි, නව නිවාස මිල ගණන් වසර හතකට වඩා වැඩි වේගයකින් පහත වැටී ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

චීනය දැන් සිය දේපල අංශය පුනර්ජීවනය කිරීමට පියවර ගනිමින් සිටියද, චීනයේ වත්කම්වලින් තුනෙන් එකක් ඇති සිංගප්පූරුවේ කැපිටල් ලෑන්ඩ් ඉන්වෙස්ට්මන්ට් (CLI) වැනි දේපල ආයෝජන සමාගම් ඔවුන්ගේ ආයෝජන කළඹ විවිධාංගීකරණය කිරීමට අපේක්ෂා කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සමාගම් ඉන්දියාවේ ආයෝජනයට වැඩි කැමැත්තක් දක්වා ඇති බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

යූඑස්බී ආයතනයේ ප්‍රධාන චීන ආර්ථික විද්‍යාඥ ටාඕ වැන්ග් මෙම නව ප්‍රවනතාවය සම්බන්ධයෙන් සීඑන්එන් පුවත් සේවය පැවසුවේ මෙම තත්ත්ව මගින් චීනයේ දේපල අංශයේ “හැරවුම් ලක්ෂයක්” වනු ඇති බවයි.

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත මත පදනම්ව, චීනයේ ප්‍රධාන නගර 70 ක සාමාන්‍ය නව නිවාස මිල ගණන් මාසයකට පෙර සියයට 1.5 ක පහත වැටුණි. මෙම තත්ත්ව අතරම චීන අනුගමනය කරන දැඩි කොරෝනා මර්ධන ප්‍රතිපත්ත හේතුවෙන් චීන ආර්ථිකය යලි කඩා වැටීමකට ලක්විය හැකි බවද වාර්තාවේ.

ඒ අනුව මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ඉන්දියාව නව වෙළෙඳපොල අවස්ථාව නිර්මාණය වී ඇති අතර ඉන්දය රජය විසින් නව අයෝජනයන් වර්ධනය කිරීම හඳුන්වාදී ඇති පැකේජ මගින් මෙම අයෝජන ගලා ඒම වේගවත් වී තිබේ.

Share69Tweet43
Previous Post

එකතු කර ගන්න පුළුවන් හිග බදු කෝටි 20000කුත් අය කරගෙන නෑ!

Next Post

ලබන මැයි ජූනි වෙනකොට ඉදිකිරීම් ක්ෂේත්‍රය වැටෙන අනතුර ගැන සජිත් කියයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.