බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේපල අත්පත් කරගැනීමට යාපනයේ ධනවත් වයෝවෘද කාන්තාවක් ඝාතනය කළ හිටපු මන්ත්‍රී දියණිය සහ ස්වාමිපුරුෂයා 29 තෙක් රිමාන්ඩ්!

රුපියල් 75000ක මාසික පඩියකට කාන්තාව බලාගත් මෙහෙකාරියත් ඝාතනයට හවුල් වෙලා... ඇයත් රිමාන්ඩ්!

by editor
නොවැම්බර් 17, 2023
in පුවත්
prison-jail-hands-bar
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ නැගෙනහිර අල්වායි ප්‍රදේශයේදී වයෝවෘද්ධ කාන්තාවක් ගෙළ සිරකොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන සිටින උතුරු පළාත් සභාවේ හිටපු  මන්ත්‍රීවරයාගේ  දියණිය හා ඇගේ  ස්වාමි පුරුෂයාද මෙහෙකාරියද නොවැම්බර් මස 29 වෙනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස පේදුරුතුඩුව මහේස්ත්‍රාත් ක්‍රිෂාන්තන් පොන්නතුරෙයි ඊයේ  (16)  නියෝග කළේය . 

වයෝවෘද්ධ කාන්තාව තමන්ගේ නිවසක තනිවම ජීවත් වී ඇති අතර ඇයව රැක බලා ගැනීම සදහා මසකට රුපියල් 75000 ක වැටුපකට මෙහෙකාරියක් මහලු කාන්තාව විසින් තබා ගෙන ඇත. 

එම නිවසේම කොටසක උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයාගේ දියණිය හා ඇගේ ස්වාමි පුරුෂයා කුළී පදනම මත වාසය කොට ඇති අතර මහලු කාන්තාවගේ දේපල අත්පත් කර ගැනීමේ අරමුණින් මෙහෙකාරියගේද සහය ඇතිව වයෝවෘද්ධ කාන්තාවගේ  ගෙල මිරිකා මරා දමා ඇති බවට යාපනය නෙල්ලි අඩි පොලීසියට තොරතුරු ලැබී තිබේ. 

මහලු කාන්තාවගේ ශරීරයේ කොටස් කීපයක් පේදුරුතුඩුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.වාසුදේව  විසින් කොළඹ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමෙන් පසුව මෙම මරණය ඝාතනයක් බවටත් ගෙළ සිරකොට ඇයව මරා දමා ඇති බවටත් අනාවරණය විය. පසුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබේ  

පසුගිය ඔක්තෝබර් මස 5 දා සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ නෙල්ලිඅඩි පොලීසියේ නිලධාරීන් මොවුන් තුන් දෙනාව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබුණි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු කියන කතාව… දිස්ත්‍රික්ක 08ක දරුවන්ට ශිෂ්‍යත්වය පාස් වෙන්න විෂයයකට ලකුණු 77ක් ගන්න වෙලා!

Next Post

චෝදනා ලද සෞඛ්‍ය ලේකම්ගේ සේවා කාලය හෙටින් ඉවරයි…සෞඛ්‍ය ලේකම් තනතුරට තරගයක්!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.