අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවියන් දකින්නට ගොස් යක්ෂයින්ගෙන් වැනසුන දුකට නත්තලටත් බයේ හැංගෙන මිනිස්සු!

by editor
දෙසැම්බර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහත් අසිරියෙන් ලොව පුරා කිතුණු බැතිමත්හු නත්තල සමරති. එහෙත් නත්තලට පෙර දා ස්වකීය කුසින් වැදූ දරු පැටවුන් දෙදෙනාත් ඔවුන්ට ජීවිතය දුන් සැමියාත් වළ දැමූ සොහොනට ගොස් නත්තල දා සැඟවී සිටින  මවකගේ ජීවිත ඛේදවාචකයය බීබීසීය විසින් වාර්තා කර තිබිණි.

අපගේ මතකයෙන් බැහැරව යන   මහා ඛේදවාචකය වූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ මරණීය ජීවිතය වේදනාව නත්තලෙන් සැඟව ජීවත්වන ඒ අම්මා බීබීසියට කීවාය.

ඇය නිරංජලී යසවර්ධන ය. වර්ෂ  2019 අප්‍රේල් 21 වැනිදා කටුවාපිටිය දේවස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ ඇයට ඇයගේ දියණියන් දෙදෙනාත් සැමියාත් අහිමි විය.

අඩුම තරමින් ඔවුන්ගේ අවසන් මොහොත දැකගැනීමට ඇය වාසනාවන්ත වූයේ නැත. ඇය ඒ වනවිට බරපතල තුවාල සහිතව රෝහල්ගතව සිටියාය.

ඒ දැඩි වේදනාව ඇය බීබිසී ය වෙත ප්‍රකාශ කරන්නේ ඇසූවන් තුළ මේ අත්හල සහෝදර මිනිසුන් පිළිබඳව වරදකාරී හැඟීමක් උපදවමිනි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

නිරංජලී යසවර්ධන ය

“කැරොල් එකක් ඇහෙකොට මට දුක හිතෙනවා.  මම ගොඩක් වෙලාවට මම කරන්නේ 24 වැනිදා  හවසට මම කරන්නෙ දරුවෙ දෙන්නයි ස්වාමිපුරුෂයයි මිහිදන් කරලා තියන සොහොන් බිමට ගිහිල්ලා ඇවිත්  නත්තල් දවසේ ගේ ඇතුළට වෙලා ඉන්නවා. නැතිනම් නත්තල් සිරිය නැති ග්‍රාමීය පැත්තකට ගිහිල්ලා  ඉන්නවා.“

අපිට මේ ප්‍රහාරය වෙච්චි  2019 අවුරුද්දේ හැමෝම අත්වැල් බැඳගෙන අපිත් එක්ක   හිටියා. දැන් ඒ සුරංගනා කතා මොනවත්ම නෑ. පාස්කු කියන වචනය ඇහෙනවටත් මම කැමති නෑ. පාස්කු කියලා ඇහෙනකොට වෙන කරගන්න දෙයක් නෑ. මම ඇඟිලි දෙකෙන් කන් දෙක වහගන්නවා. “

මගේ චූටි දුවයි ලොකු දුවයි දෙන්නම ඇස් අරගෙන හිටිය. චූටි දුවගෙ අත අල්ලලා නාඩි අලල්ලා බලුවා දෙසැරයක්. මට මගෙ චූටි දූව දැනුනෙ නෑ. ඒත් මගෙ මහත්තයට, ලොකු දුවට පල්ලිය ඇතුළෙදි පණ තිබුණා.

මගෙ හිස් කබල් කොටසක් අයින් කරලා ටයිටේනියම් ප්ලේට් එකක් දාලා තියෙන්නෙ. මට මගෙ දුවලා දෙන්නව මහත්තයාව අවසන් වතාවට බලන්න බැරි වුනා. ඒක මගෙ ජීවිතේ ජීවත් වෙලා ඉන්නකම් මතක් වෙන ගානෙ පසුතැවෙන කාරණාවක්.

අපට සාධාරණයක් මේ වෙනකම් සිද්ධ වෙලා නෑ 2023 අප්‍රේල්  21ට මේ ප්‍රහාරයට අවුරුදු 04ක්. නමුත් අදටත් කිිසම කෙනෙක් වරදකාරයෙක් නෑ.

ඒ කොමිසම මේ කොමිසම කියලා පත් කළා. දේශපාලන වේදිකාවල මහා ලොකුවට එදා කතා කළා. අපි බලයට පත් වුනාම සාධාරණය ඉෂ්ට කරනවා කිව්වා. එතකොට ඒ බලයට ආපු මිනිස්සු අද වෙනකොට වචනයක්වත් කතා කරන්නෙ නෑ. මේකෙ හැමෝගෙම දෑත්වල ලේ ගෑවිලා තියනවා.“

ඇය කියන කතාව ගැන යලිත් හිතන්න… මේ රටේ මහා සමාජයට අප කියන්නේ එයයි.

බීබීසී ඇසුරිනි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ෂාෆ්ටර් ඝාතනය – 75ක ගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා… තවම නිශ්චිත සැකරුවෙක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක….

Next Post

ෂාෆ්ටර් ඝාතන විමර්ශන වෙනස්ම මගකට හැරෙයි ද?

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.